2018-11-19 12:38:40
ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය විසින් දියත් කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා උපදේශක සහය ලබාගැනීමේ අරමුණින් තවත් පුහුණු වැඩමුළුක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ සංකල්පයකට අනුව සිකුරාදා (16) දින 58 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2018-11-18 07:55:14
අම්පාර, පොලොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, මහඔය සහ කල්මුණේ රෝහල්හී පිහිටි ලේ බැංකුවල රුධිර හිඟතාවය පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් සිකුරාදා (16) දින...
2018-11-17 23:20:10
‘විශේෂ පාබල ක්‍රියාන්විත - සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව හැදෑරු නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු යාපනය, වාසවිලාන් බලඇණි පුහුණු පාසලේ දී සිකුරාදා (16) දින විසිරයනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත...
2018-11-16 14:17:02
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සන්නද්ධ හමුදා සාමාජිකයින් ඉරිදා (11) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල දී ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ශ්‍රී දළදා මාලිගාව...
2018-11-16 11:17:02
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිය 6 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්වීම මත වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව, බ්‍රහස්පතින්දා (15) දිනට යෙදුණු සංවත්සර දිනයේ දී බටහිර ආරක්ෂක සේනා ආඥාපති වෙත එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී...
2018-11-15 12:20:20
ලෝක දියවැඩියා දිනයට සමගාමීව නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක් ව්‍යාපෘතිය යටතේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩය ඇතුළු නේවාසික රෝගීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (14) දින රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මෙම වැඩමුළුවේ දී දියවැඩියා රෝගය පිළිබඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම...
2018-11-15 08:20:20
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ අන්තර්ක්රියාකාරි හමුවක් සඳහා පසුගියදා දිවයින්ට පැමිණි බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් කණ්ඩායමක් බදාදා (14) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.
2018-11-14 17:22:20
යුද්ධ හමුදාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා ඉහළ විනිවිදභාවයකින් පවත්වාගෙන යාමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ මූලිකත්වයෙන් 2019 වර්ෂය සඳහා අවශ්‍ය උපකරණ සහ ඇඳුම් පැළඳුම් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ඉතා උසස් මට්ටමකින් යුත් නිෂ්පාදන ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ...
2018-11-14 13:09:10
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග ගේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදා රෝහල මගින් පවත්වනු ලබන ‘නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක්’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ....
2018-11-14 08:09:10
කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඉරිදා (11) දින පැවති රණවිරු සැමරුම් දිනයට සමගාමීව සේවා මුක්ත භට සංගමයේ මහනුවර ශාඛාවේ සාමාජිකයින් විසින් මහනුවර ජෝෂප් ඊ. ද සිල්වා උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු. පි.බී. දිසානායක මහතා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම, යුද්ධ හමුදා සරඹ කණ්ඩායම්, විශ්‍රාමික හා සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම පොලිස් සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.