2018-11-22 17:55:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය, වෛද්‍ය බලකාය සහ විශේෂ බලකායේ මෙන්ම නාවික හමුදා සහ ගුවන් හමුදාවේ උපදේශක නිලධාරින් 8 ක් සහ සෙසුනිලයින් 54 ක් සඳහා අවතැන් වුවන් මුදාගැනීම පිළිබඳ අවශ්‍ය දැනුම යාවත්කාලීන කිරිමේ පාඨමාලාවක් නොවැම්බර් මස 12 දින සිට 21 දින දක්වා තොන්ඩමන් නගර් කඳවුරේ සහ කිළිනොච්චියේ ඉරණමඩු ජලාශය අසල දී පවත්වනු ලැබීය.
2018-11-22 16:55:36
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු බදාදා (21) දින 64 වන සේනාංක බල ප්‍රදේශයේ පිහිටි මුතියන්කඩ්ඩු බලඇණි පුහුණු පාසලෙහි සංචාරයක නිරත විය.
2018-11-21 12:55:29
‘වනරෝපා’ ජාතික ව්යාපෘතියට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ ව්යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්රදේශයේ ස්ථානගත 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්.....
2018-11-20 21:19:49
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල 2018 නොවැම්බර් මස 24 වන දින වසර 36 කට නොඅඩු යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීමට නියමිත අතර හෙතෙම සඳුදා (19) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයෙන් නික්මයනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නික්මයන නැගෙනහිර ආරක්‍ෂක......
2018-11-19 16:00:27
නයාරු, ගුරුකන්ද විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය නොවැම්බර් මස 17 සහ 18 දිනයන්හි පැවැති අතර මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 593 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.විහාරස්ථාන පරිශ්‍රයේ පැවැති ‘සත් බුදු පූජා’......
2018-11-19 15:42:27
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සෙනසුරාදා (17) දින කිරිසුධාන් ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල් සඳහා කිරිසුධාන් රජයේ විද්‍යාලයේ දී පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබීය. මෙම වැඩසටහනේ දී කිරිසුධාන් ගම්මානයේ....
2018-11-19 13:45:51
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල නොවැම්බර් මස 15, 16 සහ 17 දිනයන්හි මින්නේරියේ පිහිටි නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස මුලස්ථානයේ මෙන්ම 22, 23 සහ 24 සේනාංකයන්හි සංචාරය කරනු ලැබීය. නික්මයන නැගෙනහිර ආරක්‍ෂක සේනා අඥාපතිතුමන් ....
2018-11-19 12:45:51
ඩයලෝග් ‘ඒ’ කාණ්ඩ අන්තර් සමාජ රග්බී තරඟාවලියේ පළමු වටයේ තරඟයක් යුද්ධ හමුදා රග්බී කණ්ඩායම සහ ගුවන් හමුදා රග්බී කණ්ඩායම සමඟ ඉරිදා (18) දින ගුවන් හමුදා ක්‍රීඩාපිටියේදී පැවති අතර එහිදි ලකුණු 29 - 21 ලෙස ගුවන් හමුදා රග්බී කණ්ඩායම පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමිකරගැනීමට යුද්ධ හමුදා රග්බී කණ්ඩායම සමත්විය. අර්ධ අවසන් පූර්ව තරඟයේදී යුද්ධ හමුදා ක්‍රීඩකයන් ලකුණු 14 - 19 ලෙස....
2018-11-19 12:44:46
මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 64 වන සේනාංකායේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් සහ මූලතිව් ප්‍රදේශයේ මෙවර අපොස සා/පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් ගණිත සම්මන්ත්‍රණයක් නොවැම්බර් මස 17 සහ 18 දිනයන්හි ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ....
2018-11-19 12:43:46
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රිකයේ මාවතගම, කෝන්ගොඩ ප්‍රදේශයේ තිලකා මාවතේ පාලමක සුන්බුන් සීරවී කොස්කොටුව ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බව කුරුණෑගල ආපදා කළමණාකාරන මධ්‍යස්ථානය විසින් දැනුම්දීමෙන් අනතුරුව ඉරිදා (18) දින යුහුසුළුව ක්‍රියාත්මක වූ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්....