2018-11-29 22:42:14
‘වන රෝපා’ ජාතික වැඩසටහනට සමගාමීව මත්තේගොඩ පිහිටි ප්‍රධාන ක්ෂෙත්ර ඉංජිනේරු මූලස්ථානපරිශ්රයේදි සඳුදා (26) දින රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලැබීය. ප්‍රධාන ක්ෂෙත්ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එච්. ආර්. කේ. පී. පීරිස්ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහනේදි කොස් පැල 50 ක් සහ පොල් පැළ 60 ක් රෝපණය කරණ ලදි.
2018-11-29 22:37:38
'වනජීවී හා ජෛව විවිධත්වය' පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් වව්නියාවේ වනජීවී කාර්යාලය සමඟ ඒකාබද්ධව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන විසින් එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
2018-11-29 22:33:22
මහනුවර අමිපිටිය බෙරව්වෙර්ට්ස් විද්‍යාලය වෙතින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත කළ ඉල්ලිමකට අනුව එම පාසලේ සිසු සිසුවියන් 64 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් ශ්‍රී ලංකා රයිෆල් බළකා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදේස් මත බදාදා (28) දින දවස පුරා පවත්වනු ලැබීය.
2018-11-29 22:31:27
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක ගේ මගපෙන්වීම මත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් සඳහා මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේදි නායකත්වය, පරිපාලනය හා පෞද්ගලික කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් නොවැම්බර් මස 15 සහ 17 යන දිනයන්හිදි...
2018-11-27 22:19:30
ත්‍රිකුණාමල ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංකයේ 23 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්. ඒ. එන්. එම්. වීරසිංහ සදුඳා (26) දින රාජකාරි භාරගනු ලැබීය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් 22 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් පිළිගනු ලැබු අතර, අනතුරුව නව සේනාංකාධිපතිතුමන් වෙත....
2018-11-27 22:18:30
මොණරවිල කැප්පටිපොළ රණවිරුවාගේ 200 වන ගුණ අනුස්මරණ දිනය සිහි කරමින් පිංපැමින වීමේ උත්සවයක් ගින්තොට පුරාණ තුන්මහල් විහාරස්ථානයේදී සදුදා (26) දින සිදු කරනු ලැබු අතර එම උත්සවය සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහ 581 බලසේනාවේ බලසේනාධිපතිතුමන් ආරාධිතයින් ලෙස එක්විය. තවද යුද්ධයේදි....
2018-11-27 22:17:30
62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි ඇරඹු බ්‍රිගේඩියර් ජේ. එම්.යු. ඩී ජයසිංහ විසින් සෙනසුරාදා (24) දින 623 වන බලසේනාවේ සංචාරයක නිරතවු අතර එම සංචාරය අතරතුරදි එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයෙහි නවතමයෙන් ඉදිකරනු ලැබු කොමිෂන් නොලත් නිලධාරි සමාජශාලාව, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්න සංකීර්ණය විවෘත කරනු ලැබීය.
2018-11-27 22:16:30
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිහරණය සඳහා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටා ඇති MIDAS Industrial Clothing (Pvt) Ltd ඇගළුම් නිෂ්පාදන ආයතනය මගින් වටිනා අත් ආවරණ තොගයක් මාස්ටර් ජෙනරාල් ශාඛාව වෙත බ්‍රහස්පතින්දා (15) දින පරිත්‍යාග කරනු ලැබීය. ඉදිකිරිම් සහ යාන්ත්‍රික ක්ෂෙත්රයේ රාජකාරි කටයුතු වල නිරතවන යුද්ධ හමුදා...
2018-11-27 20:00:30
කෑගල්ලේ බෙරගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු පාසලේදි සාර්ථකව පුහුණුව හැදෑරූ ආධුණික සෙබලුන් 131 දෙනෙකු සෙනසුරාදා (24) දින විසිර යන ලදී. ආධුණික පාඨමාලා අංක - 26 යටතේ මාස 4 ක කාලයක් තුළ සාර්ථකව පුහුණුව හැදෑරූ මෙම ආධුනික සෙබළුන්, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2018-11-27 12:19:36
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංකයේ මුලිකත්වයෙන් පුදුකුඩුඉරිප්පු මහා විද්‍යාලයේ අපොස (සා/පෙළ) විභාගයට පෙනිසිටිමට නියමිත අඩු ආදායම් ලාභි පවුල්වල සිසු සිසුවියන් සඳහා ගණිතය, විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රිසි, යන විෂය මාලාවන් පිලිබඳ දැනුවත් කිරිමේ දේශණයක්...