2018-12-02 05:05:13
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 'සංගීත චිකිත්සා' වැඩසටහනක් කිළිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදි සිකුරාදා (30) දින පවත්වනු ලැබීය. 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය....
2018-12-02 04:05:13
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මගපෙන්වීම මත 16 වන ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද මුලතිව් යුද්ධ හමුදා මූලික රෝහලේ සලාක අංශ ගොඩනැගිල්ල සහ මුළුතැන්ගෙය බ්‍රහස්පතින්දා (29) දින විවෘත කරනු ලැබීය.
2018-12-01 23:58:25
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව යාපනය ආරක්ෂක සේනා බළප්‍රදේශයේ සේවයේ නියතු යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ඒකක ප්‍රශ්ණ විචාරාත්මක තරගාවලියක් සංවිධානය කරණු ලැබීය.
2018-12-01 18:05:13
මහනුවර දිස්ත්රි්ක්කයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටි. ඒ. සි. එන්. තලන්ගම මහතා විසින් මැතිවරණ රාජකාරීන් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පල්ලේකැලේ ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංකයෙහි මෑතකදි පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රයිෆල් බළකායේ නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් 59 ක් සහභාගීවිය.
2018-12-01 17:05:13
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු පුදුකුඩිඉරිප්පු බළඇණී පුහුණු පාසලෙහි පසුගිය දිනක සංචාරයක නිරත විය.බලඇණි පුහුණු පාසල වෙත සපැමිණි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්. ආර්. එම් ප්‍රනාන්දු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.......
2018-12-01 15:00:13
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්. ජේ. සෙනෙවිරත්න ගේ අධීක්ෂණය යටතේ මාදුරුඔය යුද්ධ හමුදා පුහුණූ පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින් 150 ක් සහ යුද්ධ හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ...
2018-12-01 13:43:13
අරසපුරකුලම් බළඇණි පුහුණූ පාසල වෙතින් මෙහෙයවන ලද පුරා මාසයක කාලයක් පුරා පැවති පාබල පෙළ අණදෙන පුහුණු පාඨමාලාව හැදැරු කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියතු යුද්ධ හමුදා සාමාජිකයින් 162 දෙනෙකු සඳහා සහතික පත් හා කුසලාන බදාදා (28) දින පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදි පිරිනමනු ලැබුහ.
2018-11-29 22:54:30
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බංගලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ පිරිසක් අඟහරුවාදා (27) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-11-29 22:53:40
වන්නී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වව්නියා දිස්ත්‍රික්කයේ පිහිටි ඇටඹගස්කඩ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් 71 දෙනෙකු සඳහා පාසල් බෑග්, පාවහන් සහ පාසල් උපකරණ තොගයක් කොළඹ රාජා ජුවලරි....
2018-11-29 22:44:08
සිවිල් සම්පත් දායකයින්ගේ සම්බන්ධතාවයද ඇතිව මනෝවිද්‍ය මෙහෙයුම් අධක්ෂක මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් සදුදා (26) දින මුලතිව් ප්‍රදේශයේ පිහිටි 64 සේනාංකයේදි පවත්වන ලදි.