2018-12-05 18:37:46
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ඌව කුඩාඔය පිහිටි කමාන්ඩෝ පුහුණු පාසලේ නිලධාරීන් විසින් ගුරුභවතුන්ගේ ‘නායකත්ව හැකියාවන් හා ධනාත්මක ආකල්ප’ වර්ධනය කිරීමේ අරමුණින් දෙදින පුහුණු වැඩමුළුවක් දෙසැම්බර් මස 1 දින සිට 3 දින දක්වා ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2018-12-05 16:46:32
නේපාලයේ, කත්මන්ඩු නුවරදී නොවැම්බර් මස 22 දින සිට 26 දින දක්වා පැවැති දකුණු ආසියාතික කායවර්ධන තරඟාවලිය - 2018 සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමූදාව නියෝජනය කරමින් සහභාගිවූ සාමාන්‍ය සෙබල වි.එෆ්.ආර්.ඩි. රාජ් කුමාර සහ කෝප්රල් ජි.ජි.ජි.එන් වික්‍රමසිංහ...
2018-12-05 14:40:35
මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව දියතලාව ප්‍රදේශයේ ස්ථානගත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් බදාදා (05) දින පවත්වනු ලැබීය.
2018-12-05 13:40:35
රාජකීය විද්‍යාලයීය සංගමයේ සාමාජිකයින් විසින් අඛණ්ඩව දියත් කරන ලද ‘EDEX නැණ පහන’ සමාජ සත්කාරක වගකීම් ව්‍යාපෘති මාලාවේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා නොමිලේ අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ...
2018-12-05 13:36:39
පුත්තලම ප්‍රදේශයේ ස්ථානගත 143 වන බලසේනා මූලස්ථානය සිය 8 වන සංවත්සරය සමරනු වස් එයට සමගාමීව ඉකුත් සිකුරාදා (30) දින වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.ඒ අනුව, 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් 16 වන ගජබා...
2018-12-05 13:34:39
මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් දෙසැම්බර් මස 1 දිනට යෙදුණු ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් සඳුදා (03) දින පවත්වනු ලැබීය.මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව...
2018-12-05 13:30:13
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී යුද්ධ හමුදා ඒකක විධායක අධිකාරි නිලධාරින් වෙනුවෙන් ප්‍රථම වරට පැවැත්වූ ‘ඒකක විධායක අධිකාරි පාඨමාලා අංක - 01’ හී සමාප්ති උත්සවය ඉකුත් සිකුරාදා (30) දින එම පුහුණු පාසලේ දී පැවැත්විණි.
2018-12-05 13:29:25
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ සිය 11 වන සංවත්සරය සෙනසුරාදා (01) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම මූලස්ථානයේ දී අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2018-12-05 13:28:26
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳුදා (3) දින 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සිදුකල නිල සංචාරයක් අතරතුර නවතමයෙන් ඉදිකරනු ලැබූ කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබීය.
2018-12-05 13:26:12
හැලුම්මහර දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී සිකුරාදා (30) දින පූජ්‍ය දියසේනපුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 3 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 56 ක් සහභාගි වූහ.