2018-12-19 13:11:56
යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත එස් 5 සංකල්පය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශනයක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (18) දින පැවැත්විණි.එස් 5 සංකල්පය පිළිබඳ පැවැති මෙම දේශනය ජාතික ඵලදායිතා සම්මේලනයේ මොණරාගල දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක අරුණ ක්‍රිෂාන්ත මහතා විසින් මෙහෙයවනු ලැබීය.
2018-12-19 13:10:56
කොළඹ 306-සී-2 සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය ඇතිව 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ උපදෙස් මත 582 වන බලසේනාවේ භට පිරිස් විසින් බුලත්සිංහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රජා සත්කාරක සුභසාධන ව්‍යාපෘතියක් ඉරිදා (16) දින බුලත්සිංහල, දේවමුල්ල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. දවසපුරා පැවැති මෙම වැඩසටහනනේ දී ‘ඩෙංගු මර්ධනය’...
2018-12-19 12:17:00
බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මගින් 12 වන වරටත් පැවැත්වූ සම්මන්ත්‍රණය ‘වර්තමාන උපායමාර්ගික පරිසරයක් තුල කලාපීය හමුදා අණදෙන්නන්ගේ කාර්යභාරය’ යන තේමාව ඔස්සේ සඳුදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ වූ අතර අඟහරුවාදා (18) දින...
2018-12-19 11:45:51
සුහදත්වය සහ සංහිඳියාව වර්ධනය කරමින් යාපනය අර්ධද්වීපයේ සංවිධානය කරනු ලැබු තවත් ප්‍ර ජා සත්කාරක ව්යාිපෘතියක් ලෙස යාපනය ශාන්ත මරියා දෙව්මැදුරේ දී සඳුදා (17) දින නත්තල් කැරොල් ගායනා ප්රනසංගයක් යුද්ධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.
2018-12-18 11:37:42
අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සඳුදා (17) දින සන්ධ්‍යාවේ පූර්ණ හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.අභාවප්‍රාප්ත විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු සංඥා තාක්ෂණික සම්ප්‍රේෂණය පිළිබඳ විශේෂඥයෙකු වන අතර ස්වාධීන රූපවාහිනි නාලිකාව ආරම්භ...
2018-12-18 11:00:09
අත්තිඩිය ‘මිහිදු සෙත් මැදුරේ’ නේවාසික රණවිරුවන් සහ කාර්යමණ්ඩලය සඳහා ලක්විරු භාවනා වැඩසටහනට සමගාමීව තවත් භාවනා වැඩසටහනක් සිකුරාදා (14) දින පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය.
2018-12-18 10:51:09
61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙලන්කුයිම්, ඉරනයිලුප්පයිකුලම්, කක්කායන්කුලම් සහ පෙරියවලයන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි ජිවත්වන දහස්ගණනක් ජනතාවගේ ගමනා ගමන කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පුවරසන්කුලම් සිට තුනුක්කායි දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ දෙදින ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
2018-12-18 09:51:09
සිලෝන් තව්හිද් ජමාඅත් සංවිධානයේ (Ceylon Thowheed Jamath Association) බණ්ඩාරවෙල ශාඛාව විසින් සෙනසුරදා (15) දින බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ දී දියත් කරනු ලැබු රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහයෝගය ලබාදෙනු ලැබීය. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදා...
2018-12-18 08:51:09
යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නවතමයෙන් ඉදිකරනු ලැබු දොඹගොඩ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බිමල් විදානගේ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
2018-12-18 07:51:09
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් නත්තල් උත්සවයට සමගාමීව යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සහ ප්‍රදේශයේ දක්ෂ සිසුන් සඳහා වියළි සලාක ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් සෙනසුරාදා (15) දින වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයක දී බෙදාදෙනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ....