2019-02-12 10:55:55
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා දින දර්ශනයේ එක් තරඟකාරී අවස්ථාවක් ලෙස වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ඒකක ටෙනිස් තරඟාවලිය පෙන්වා දිය හැක. එම තරඟාවලිය පෙබරවාරි මස 7 – 11 දින දක්වා විවිධ ක්‍රීඩා ක්ෂේත්රයන් පිළිබඳ දැනුවත් කිරීම තුළින් සෙබළුන් අතර...
2019-02-12 10:55:50
56 වන සේනාංකය මගින් තුන්වන වරටත් සංවිධානය කරන ලද චාරිකාව සඳහා 56 සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල් 53 ක සාමාජිකයන් 240 දෙනෙකු සහ සිවිල් සේවකයින් ඇතුළත්ව දින හතරක් පුරා පුජනීය ස්ථාන සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වල සංචාරය කරන ලදි.
2019-02-12 10:55:42
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරිම සඳහා ඉකුත් සිකුරාදා (8) දින සපැමිණි මේජර් ජෙනරාල් පී. ඩබ්ලිව්. ඩී. කේ. ජයතිලක, එම සේනාංක මූලස්ථානයේදි උණුසුම් අයුරින් පිළිගත් අතර එහිදි එතුමන් වෙත යුද්ධ හමුදා කදවුරු සම්මාන මුරයක් හා සම්මාන අචාරයක් පිරිනමන ලදි.
2019-02-12 10:54:02
යාපනයේ පාසල් 30 ක සිසුන් 750 දෙනෙකු සහ දකුණ නියෝජනය කරමින් පාසල් සිසුන් 200 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන්, සංහිඳියාව හා සහජීවනය ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙන්ම අර්ධද්වීපය තුළ ඓතිහාසික සලකුණක් ඇති කිරීමේ අරමුණින් පෙබරවාරි...
2019-02-12 10:08:33
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ගෝල්ෆ් ශූරතාවලිය දියතලාව යුද්ධ හමුදා ගෝල්ෆ් ක්‍රීඩා පිටියේදි පසුගිය සෙනසුරාදා (9) දින පැවැත්විය. නැගී එන යුද්ධ හමුදා ගෝල්ෆ් ක්‍රීඩකයින්ගේ කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණින් පවත්වන ලද මෙවර තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ සියළු රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩකයින් 28 දෙනෙකු සහභාගීවූහ.
2019-02-12 10:00:33
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධක්ෂ මණ්ඩලයේ ආරාධනයකට අනුව හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉකුත් සිකුරාදා (08) දින භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර, එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ...
2019-02-12 09:55:01
46 වන වතාවට පවත්වන ලද සැහැල්ලු පිහිනුම් ශුරතාවලිය (විවෘත) ක්‍රීඩා සමාජ 49 ක් නියෝජනය වන පරිදි තරඟකරුවන් 462 ක් සහ කාන්තා තරඟකාරියන් 66 දෙනෙකු ගේ සහභාගිත්වයෙන් ඉරිදා (10) දින අම්බලන්ගොඩ මුහුදු තිරයේදී පැවැත්විණි.ශ්‍රි ලංකා යුද්ධ හමුදා කණ්ඩායම ලකුණු 101 ක් ලබාගනිමින් තරගයේ සමස්ථ ශුරතාව හිමිකරගත් අතර...
2019-02-11 22:19:46
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සදුදා (11) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ වාර්ෂික පරිපාලන කටයුතු පරික්ෂා කිරිම සඳහා පැමිණි අතර, මෙය එතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ සිය රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව සිදුකළ ප්‍රථම පරිපාලන පරික්ෂණයද වේ.
2019-02-10 15:11:01
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබන නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සිය ප්‍රථම නිල සංචාරය, පනාගොඩ පිහිටි තම මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සිකුරාදා (8) දින...
2019-02-09 11:24:36
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ අනුග්‍රාහය ඇතිව නෝර්වේ තානාපති අතිගරු එච්.ඊ. තෝර්බොර්න් ගෝස්ටාස්ටේචර් (H.E Thorbjorn Gaustadsaether) හා තානාපති කාර්යාලයේ (දේශපාලන) උපදේශක තුමිය ඉකුත් බ්‍රහස්පතින්දා (7) දින යාපනය අර්ධද්වීපයේ....