2018-07-02 13:32:38
ආරක්ෂක සේවා තරඟාවලියේ 2017/2018 - කායවර්ධන, බර ඉසිලීම් හා සවි එසවීමේ තරඟාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්රදානෝත්සවය අඟහරුවාදා (26) දින වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පැවැත්විණි.
2018-07-01 19:18:40
එළැඹෙන කතරගම ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා පාගමනින් ‘පාද යාත්‍රා’වේ යෙදෙන වන්දනාකරුවන් ඉතා දුෂ්කර මාර්ගයන් ඔස්සේ පැමිණෙන අතර ඔවුන්හට කතරගම උතුරු පෙදෙසත්, යාල අභය භුමියේ එක් කලාපයක් ආවරණය කරමින් කටුපිලආර ජල මාර්ගය තරණය කිරිමට සිදුවන බැවින් ඒ සඳහා කටුපිලආර ජල මාර්ගය හරහා ගමන්ගැනිමේ පහසුව සලසමින්තා....
2018-07-01 12:24:40
මුලතිව් දිස්ත්‍රික්කයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්වය ඉහල නැංවිමේ අරමුණින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් සහ පුජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින්වහන්සේගේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධි රාජ පදනමේ අනුග්‍රාහකත්වයෙන් දැවන්ත....
2018-06-29 19:29:17
ජුනි මස 26 වන සිට ජුලි මස 02 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමිව දිවයින පුරා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඉන් එක් අදියරක් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සම්බන්ධිකරණයෙන් බ්‍රහස්පතින්දා (29) දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක කරන ලදි.
2018-06-29 18:29:17
යාපනය අර්ධද්විපයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා පානීය ජල ගැටලුවක් පවතින අතර, එයට විසඳුම් වශයෙන් යාපන ප්‍රදේශයේ ස්ථානගත යුද්ධ හමුදා කඳවුරු 7 ක් සඳහා නවතමයෙන් ඉදිකරන ලද ජල පිරිපහදු යන්ත්‍ර භට පිරිස් අයිතියට පත් කිරීම අඟහරුවාදා (26) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ සහභාගිත්වයෙන් සිදුවිය.
2018-06-29 13:16:31
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති සහ පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙෙනහි සහ රජමහා විහාරයේ විහාරාධිපති අපවත් වි වදාළ පූජ්‍ය ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නායක ස්වාමින්වහන්සේගේ.......
2018-06-28 20:58:26
2018-06-28 16:00:37
සිව්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහ්මුද් හයාත් (General Zubair Mahmood Hayat, NI (M)), බදාදා (27) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.
2018-06-28 15:58:37
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංක භට පිරිස්, ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය සමඟ සහයෝගයෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ අක්ෂි ආබාධ සහිත සිවිල් වැසියන් 1500 ක් වෙත බදාදා (27) දින කුන්ජල්කාඩේයි කොලින්ස් ක්‍රීඩා සමාජ(Kunjalkadei Collins Sports Club) පරිශ්‍රයේ දී නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙන ලදි.
2018-06-27 16:17:19
2004 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා භට පිරිස් හි දායකත්වය ලබාදෙනු ලබන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) සහයෝගීතාවයෙන් එම සාමසාධක මෙහෙයුම් සඳහා විශාල භට පිරිස් ප්‍රමාණයක් මේ වනවිට යොදවා ඇත.