2019-03-11 08:47:56
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද ප්‍රදේශයේ පසුගිය අඟහරුවදා (12) දින උදෑසන හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන්ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ...
2019-03-11 08:46:56
233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇල්විටිගල ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය සඳුදා (11) දින චල්ලතිව් වෙරළ තීරය පිරිසිදු කිරිමේ ශ්රමමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
2019-03-11 08:45:56
හිටපු කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ හොඳම සංගීත කණ්ඩායම සහ හොඳම ගායකයා....
2019-03-11 08:43:14
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ නිලධාරීන් හා සෙසුනිලයන්ගේ පරිපාලන හා භඨකාර්ය සම්පාදනය පිළිබඳ දැනුම හා නිපුණත්වය වැඩිදියුණු කිරිමේ අරමුණින් යුතුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘Master Logger’ පුහුණු අභ්‍යාසයක් ආරම්භ කරන ලදී.
2019-03-11 08:42:14
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වාකරේ ප්‍රදේශයේ ස්ථාපිත 233 වන බලසේනාවේ 28 වන සංවත්සරයට සමගාමීව එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇලවිටිගල ගේ මඟපෙන්වීම මත බදාදා (27) දින රුධිර පරිත්‍යාග වැඩසටහනක්....
2019-03-11 08:40:09
‘මානව හිමිකම්’ පිළිබඳ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 සහ 66 වන සේනාංකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ දේශන කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී සහ අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ දී මාර්තු මස 7 සහ 8 දිනයන්හිදී පැවැත්විණි.
2019-03-11 08:37:09
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපතිනි ජොඈන් ඩෝර්න්වාර්ඩ් (H.E. Joanne Doornewaard) මහත්මිය, පසුගිය සිකුරාදා (08) දින යාපනය ආර්ධද්වීපයේ සිදුකල සංචාරයක් අතරතුර පලාලි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.
2019-03-08 16:38:42
ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ මහ කොමසාරිස් ගරු ජේම්ස් ඩවුරිස් (H.E James Dauris), ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ගරු ඇලිනා බී. ටෙප්ලිට්ස් (H.E Alaina B. Teplitz) සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ නිලධාරි....
2019-03-08 15:24:20
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකු තාවකාලික බ්‍රිගේඩියර් නිලයට උසස්කර ඇති බව සිකුරාදා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය නිකුත් කර නිවේදනයේ සඳහන්වේ.
2019-03-08 12:24:20
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, කොළඹ හින්දු විද්‍යාලයේ සිසුන්ට සිය සුබසාධනය ලබාදෙමින් ‘සාමය හා සංහිඳියාව’ තේමා කරගත් ක්‍රිකට් සටනට සමගාමීව පසුගියදා පැවැති පාගමන සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදුන් අතර එහි තවත් පියවරක් ලෙස ආචාර ධර්ම, විලාසිතා, විනෝදය....