2019-03-14 19:45:38
2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ පිහිටි චෛත්‍ය (දාගැබ) ආලෝකමත් කිරීමට විදුලි බුබුළු පද්ධතියක් ස්ථාපිත කරන ලද අතර මෙම පද්ධතිය...
2019-03-14 19:44:38
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයින් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා...
2019-03-14 19:43:44
බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ 29 වන සංවත්සරයට සමගාමීව එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ සංකල්පයකට අනුව මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසික අසරණ වයෝවෘද්ධ දෙමාපියන්...
2019-03-14 19:43:43
2 වන (ස්වෙච්ඡා) සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් භාතිය ජයවීර ගේ මඟපෙන්වීම යටතේ එම බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් මහවැලිතැන්න ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ නව බුදුමැදුරක් ඉදිකරන ලදී.
2019-03-14 19:43:40
ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේ නියෝගයකට අනුව සිවිල් කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් අතර සුහදත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීමේ සමාජ අන්තර් ක්‍රියාකාරි වැඩසටහනක් මත්තේගොඩ පිහිටි එම මූලස්ථානයේදී පැවැත්වුණි.
2019-03-14 19:43:38
යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා ප්රමුඛත්වයක් ලබාදෙමින්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නව වැසිකිලි 10 ක් ඉදිකරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්ෂක සේනා...
2019-03-12 15:14:20
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 57 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් විශ්වමඩු, තොට්ටිඩි, චුන්ඩිකුලම්, තේරවිල්, පුන්නරාවී, මයිලාවනාපුරම්, භාරතිපුරම් සහ නේතලිආරු යන ප්‍රදේශයෙන්හි තෝරාගත් සිවිල් වැසියන් 570 ක්...
2019-03-11 08:48:56
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ මඟපෙන්වීම මත රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන භූමි පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටනක් එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන්....
2019-03-11 08:48:49
හොරණ, තලගල ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන ස්වාමින් වහන්සේගේ මූල්‍යමය සහයෝගය ඇතිව 224 වන බලසේනාවේ සේවයේ නියුතු භට පිරිස්හි තාක්ෂණික සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින්....
2019-03-11 08:47:58
පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 වන සේනාංක මුලස්ථානයේ 9 වන සංවත්සරය නිමිති කොටගෙන ආශිර්වාද එක්කිරිමේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පිංකමක් පසුගිය සිකුරාදා (1) දින පැවැත්විණි.