2019-04-05 19:45:25
කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (05) දින උදෑසන ගනේමුල්ලේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදී. ආගමිකවතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛණයකට...
2019-04-05 17:43:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂතුමන් ලෙස ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර රාජකාරී ආරම්භ කරන ලදී.ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින්...
2019-04-05 16:43:06
යුද්ධ හමුදා සාමාජිකයින් වකුගඩු ආබාධ, හෘදයාබාධ, දියවැඩියාව, අධික මේදය සහ අධික රුධිර පීඩනය යන රෝගාබාධයන්ට ලක්ව ආබාධිතභාවයට සහ මරණයට පත්වන සංඛ්‍යාව දිනෙන් දින අධිකවීම හේතුවෙන් එම තත්ත්වයන් අවම කරගැනීමේ පියවරක් ලෙස ‘නීරෝගිමත් හමුදාවක් - නීරෝගීමත් ජාතියක්’ ව්‍යාපෘතියේ තවත් එක් වැඩමුළුවක් සපුගස්කන්ද....
2019-04-04 12:12:43
සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලයේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිභෝජනය සඳහා කොන්ත්‍රාත්කරුවන් විසින් සපයනු ලබන මත්ස්‍ය වර්ග නිසි ප්‍රමිතියකින් යුතුද යන්න සහ ගබඩාකරණය පිළිබඳ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, වන්නි අරක්ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ආරක්ෂක...
2019-04-04 08:12:43
රාජ්‍ය නොවන සංවිධානයක් වන ජාත්‍යන්තර අර්බුධ සමුහයේ නියෝජිතයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ චාරිකාවක නිරතවූ අතර එහිදි සමාජ සංවර්ධන සහ දරිද්රරතාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සිවිල් - හමුදා සහයෝගීතා...
2019-04-04 06:12:43
හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංක මුලස්ථානයේ 8 වන සංවත්සරය නිමිති කොටගෙන ආශිර්වාද එක්කිරිමේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා දානමය පිංකමක් පසුගිය අඟහරුවාදා (2) දින පැවැත්විණි. හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංක මුලස්ථානයේ 8 වන සංවත්සරය...
2019-04-03 23:28:18
පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේදී කෙටි කාලයක් තුල නවතමයෙන් ඉදිකරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෙටි උත්සවයකින් විවෘත කරන ලද අතර එහිදි සුහද ක්‍රිකට් තරඟයක් ද පැවැත්විණි...
2019-04-03 23:28:13
යුද්ධ හමුදා නිලධාරීන්ගේ නිලධාරී ගුණාංග මෙන්ම තම රෙජිමේන්තුවට ආවේනික රාජකාරි සහ සමාජ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වූ නිලධාරී විශීෂ්ඨතා පාඨමාලා (OPEC) අංක 4 යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී සඳුදා (1) දින සාර්ථකව අවසන් විය.
2019-04-03 20:28:15
අවෙයිදිපුරම් වෙලන්කන්නි රෝමානු කතෝලික දේවස්ථානයේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව දේවස්ථාන පරිශ්‍රය කුණු කසල ඉවත් කර පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා (28) දින සිය සහයෝගය ලබාදෙන ලදී...
2019-04-03 20:28:13
නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නව කමාන්ඩෝ සෙබළුන් 99 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මාස 18 කට අධික අභියෝගාත්මක දීර්ඝකාලීන පුහුණුවක් හදාරා පසුගිය ඉරිදා (31) දින ඌවකුඩාඔය, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී අභිමානවත් ලෙස විසිරයන ලදී.