2019-04-10 09:07:42
ඉන්දියාවේ ආරක්ෂක ලේකම් සංජය මිත්‍ර ‘Mr Sanjay Mitra’ සහ නියෝජිතයින් 15 දෙනෙකුන් සමන්විත පිරිසක් ‘ඉන්දියා - ශ්‍රී ලංකා වාර්ෂික ආරක්ෂක සංවාදය’ 6 වන වටයේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවී සිටින අතර මෙම පිරිස අඟහරුවාදා (9) දින ශ්‍රී දළඳා මාලිගාව වැදපුදා ගනී.
2019-04-09 18:45:53
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව 16 වන ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුගේ උපදෙස් මත යුද්ධ හමුදා උත්සව අවස්ථාවන් සඳහා භාවිතා කිරීමට හැකිවන පරිදි අඩු වියදමක් දරා ජංගම වේදිකා දෙකක් නිපදවන ලදී.
2019-04-09 16:32:42
යාපනය අර්ධද්වීපයේ දිනපතා පාගමනින් පාසල් යන අඩුආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන්ගේ ප්‍රවාහන දුෂ්කරතාවය ලිහිල් කිරීමේ අපේක්ෂාවෙන් යාපනයේ ජනතාවගේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වන පාපැදි බෙදාදීමේ වැඩසටහනක් යාපනයේ...
2019-04-08 10:57:28
මහනුවර සංඥා පුහුණු පාසලේ පාඨමාලා අංක - 14 යටතේ සති 12 ක දීර්ඝ කාලීන පාඨමාලාව හැදෑරු නිලධාරීනියක් ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් 15 දෙනෙකුගේ විසිරයාමේ සහ සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය සිකුරාදා (05) දින..
2019-04-06 23:59:45
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත සේවය මඟහැර සිටින යුද්ධ හමුදා සාමාජිකයන් හට නීත්‍යානුකූලව අස්වීම් ලබාගැනීම සඳහා...
2019-04-06 23:58:01
නව ධූරයේ රාජකාරි භාරගත් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අප්‍රේල් මස 4 සහ 5 දිනයන්හි 65 වන සේනාංකය ඇතුළු ඒ යටතේ ස්ථාපිත බලසේනා හා ඒකකයන්හි සංචාරයක නිරත විය. 65 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ව, 65 වන සේනාංකයේ සේනාංකාධිපති...
2019-04-06 23:48:01
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් හා මඟපෙන්වීම මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායම් 36 කගේ සහභාගීත්වයෙන් ටී. රාසනායගම් අනුස්මරණ පාපන්දු තරඟාවලිය දෙවන වරටත් 57 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී...
2019-04-06 23:42:01
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකල මුළුතැන්ගෙය පසුගිය සෙනසුරාදා (06) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කරන ලදී.
2019-04-06 23:38:01
සාමය, සංහිඳියාව සහ සුහදත්වය ප්රගවර්ධනය කරමින් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ තවත් පෙර පාසල් සිසුන් පිරිසක් සඳහා අවශ්යල පහසුකම් යාපනය ආරක්ෂංක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්ෂලක සේනා මූලස්ථානය විසින් ලබාදෙන ලදී.
2019-04-06 22:23:01
නික්මයන මාලදිවයින් ආරක්ෂක උපදේශක කර්නල් අහමඩ් ගියාස් (Colonel Ahmed Ghiyas) පසුගිය සිකුරාදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති සුහද හමුවේදී, ආරක්ෂක උපදේශකතුමන් සිය මතකයන් සිහිපත් කල අතර යුද්ධ හමුදාව දැක්වූ සුහදත්වය වෙනුවෙන්.....