2019-04-13 13:42:45
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් සංවිධානය කල වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය පසුගිය බදාදා (10) දින ඔඩ්ඩුසුඩාන් පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වැඩිදියුණු කිරීමේ...
2019-04-13 10:41:59
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ පසුගිය සිකුරාදා (12) දින දියතලාව යුද්ධ හමුදා ජනපදයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී. මීට ප්‍රථම, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා එම ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සිය ධූරයේ රාජකාරි භාරගත්හ.
2019-04-13 09:42:22
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (11) දින නව අවුරුදු උදාවත් සමඟ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් සහ අමරපුර නිකායේ මහානායක හිමියන් හමුවී සම්ප්‍රදායානුකූල චාරිත්‍රයක් ලෙස ආශිර්වාද ලබාගත්හ.
2019-04-13 08:42:22
යුද්ධ හමුදාව සහ සිවිල් සමාජය අතර පවත්නා සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පසුගිය අඟහරුවාදා (09) දින කාත්තන්කුඩි ප්‍රදේශයේ මූස්ලිම් ආගමික ප්‍රජාව සමඟ සුහද සාකච්ඡාවක් කාත්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී පැවැත්විය.
2019-04-13 08:38:19
පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීමෙන් අනතුරුව 23 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සාම්ප්රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරීනමන ලදී.
2019-04-11 18:15:27
අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ එම රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නවතමයෙන් ඉදිකල උසස් තත්ත්වයේ ‘King Keterian’ නිවාඩු නිකේතනය බ්‍රහස්පතින්දා (11) දින උදෑසන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී....
2019-04-11 14:44:55
ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබු විවෘත රයිෆල් සහ පිස්තෝල වෙඩිතැබීම් තරඟාවලිය - 2019 පසුගිය අප්‍රේල් මස 3 සිට 8 දින දක්වා වැලිසර, ගැමුණු ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා කුඩා සිදුරු වෙඩිපිටියේ දී පැවැත්වූ අතර එහිදි, සන්නද්ධ හමුදාවන්, පොලිසිය, දිවයින පුරා රජයේ සහ පෞද්ගලික පාසල් සහ අන්තර් ක්‍රීඩා සමාජ අභිබවා යමින් රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා රයිෆල් සහ පිස්තෝල වෙඩික්කරුවන් තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය.
2019-04-11 08:09:57
‘මිත්‍ර ශක්ති’ ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ සමාප්ති උත්සවය දියතලාව 1 වන ගැමුණු හේවා බලඇණි පරිශ්‍රයේදී පසුගිය සඳුදා (8) වන දින පැවැත්විණි.එහිදි ඉන්දියානු යුද්ධ හමුදා නිලධාරීන් 11 දෙනෙකුන් සහ සෙසු නිලයින් 109 දෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 10 දෙනෙකුන්...
2019-04-10 13:29:45
වසර 9500 කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකීක පාරම්පරික අංගම්පොර සටන් කලාව විශේෂයෙන් පුද්ගල ආරක්ෂිත සටන් කලාවක් ලෙස දේශීය වශයෙන් ප්‍රචලිතව ඇති අතර ශ්‍රී ලාංකීකයන්ට ආවේනික වූ ජ්‍යෝතීශ්‍යවේදී, භාවනානුයෝගී, වෛද්‍ය ක්රමෝපායන්, මනෝ විද්‍යාත්මක, මායාකාර...
2019-04-10 13:15:03
දශක තුනකට අධික කාලයක් ජාතියට සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට ආදර්ශවත් සේවාවක් ලබාදෙමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා, මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහ බ්‍රිගේඩියර් ජේ. තන්තිරිවත්ත...