2019-04-20 10:54:37
පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ කඩදාසි බෑග් කර්මාන්ත ශාලාවක බ්‍රහස්පතින්දා (18) දින උදෑසන හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වාහාම ක්‍රියාත්මක වූ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවීමේ භටයින් සමඟ එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
2019-04-20 08:40:26
සලාව පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන බදාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී.භඨකාර්ය සම්පාදන මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල...
2019-04-19 23:38:09
කනකම්බිගායි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික කෝවිල් පූජාව පසුගිය සිකුරාදා (19) දින පැවැති අතර කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් පූජාව පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.ඒ අනුව, කෝවිල් පූජාව සඳහා සහභාගිවූ බැතිමතුන් හට කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-04-18 15:53:05
සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ ආනන්ද විද්‍යාලයේ 82 වන ආදී ශිෂ්‍ය කණ්ඩායමේ කපිල සිල්වා මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර ආරියාලෙයි සහ සන්දිලිප්පි ප්‍රදේශයේදී අඩු ආදායම්ලාභි පවුලවල දෘෂ්‍යාබාධ සහිත සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි 300 ක් බෙදාදෙන ලදී.
2019-04-18 14:19:40
වාද්දුව, සුහද එකමුතුව සමිතියේ ඉල්ලීමකට අනුව 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 582 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහනක් සඳහා සිය සහයෝගය ලබාදෙමින් වාද්දුව, වේරගම මාර්ගය...
2019-04-17 16:21:26
පසුගිය අඟහරුවාදා (16) දින වට්ටප්පලෙයි යුද්ධ හමුදා මුරපොළ තුල සිදුවූ රිය අනතුරකින් එම යුද්ධ හමුදා මුරපොළේ රාජකාරියෙහි නිරතව සිටි යුද්ධ හමුදා සාමාජිකයෙකු ජීවිතක්‍ෂයට පත් වූ අතර අනතුර සිදුකල ලොරි රථයේ රියදුරු මුල්ලියවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුලතිව්...
2019-04-17 13:49:15
යුද්ධ හමුදා මුලස්ථානයේ නව යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සිකුරාදා (12) දින පැවැති උත්සවයකදී රාජකාරි අරඹන ලදී. නව යුද සේවා ලේකම් සිය කාර්යාලයේ දී සංකේතාත්මකව පොල්තෙල් පහන දල්වා නිල ලේඛණයකට අත්සන් තැබීය. එහිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් නව පත්වීම් ලැබු යුද සේවා ලේකම් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-04-16 20:39:59
මුලතිව් සිට නෙදුන්කර්ණි හන්දිය දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් (කැන්ටර්) වේගය පාළනය කර ගත නොහැකිව සිදුවී ඇති රිය අනතුරකින් අද අඟහරුවාදා (16) දින 5.30 පමණ වටප්පලෙයි, මුලතිව් යුද්ධ හමුදා මුරපළෙහි රාජකාරියේ නිරතව සිටි යුද්ධ හමුදා සෙබළෙකු මරණයට පත්කර තවත් එක් යුද්ධ හමුදා සෙබලෙකු හට තුවාල සිදු කර ඇත.
2019-04-16 18:39:59
ප්‍රදේශයේ දිළිඳු පවුල්වල ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය මීට දින කීපයකට ප්‍රථම බෝවන මත්ස්‍ය පැටවුන් ඉරණමඩු ජලාශය වෙත මුදාහැරීමට පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ක්‍රියාවට නැංවිණි.
2019-04-16 15:39:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගුවන් සංග්‍රාමික බලසේනාවේ 25 වන සංවත්සරයට සමගාමීව දින 10 ක ‘රණකාමීන්ගේ පාගමන’ 2019 මැයි 03 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම පාගම සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 400 කට අධික පිරිසක් සහභාගිවන අතර පාගමන නිකවැව ප්‍රදේශයෙන් ආරම්භ කර කොළඹ 7, නිදහස් චතුරස්‍රය අසලින් 2019 මැයි මස 12 වන දින අවසන් කිරීමට නියමිතය.