2019-04-25 10:27:03
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න බ්‍රහස්පතින්දා (25) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාවේ පැවැති චාම් උත්සවයකදී රාජකාරි අරඹන ලදී. මීට ප්‍රථම, විධායක ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම...
2019-04-23 17:36:48
කොළඹ සහ ඉන් පිටතදී ඉරිදා (21) දින සිදුවූ පිපිරීම්වලින් පාස්කු ඉරිදා දින දේවමෙහෙයන්ට සහභාගීවූ බැතිමතුන් ඇතුළු 200 කට අධික පිරිසක් මියගොස් 465 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂක දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන....
2019-04-23 14:36:48
23 වන ආසියානු ක්‍රීඩා තරඟාවලියේ කාන්තා තුන්පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ එච්.ඩි.වී. ලක්ෂානි පසුගිය ඉරිදා (21) දින සමත්විය. රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක සහභාගිත්වයෙන් මෙම...
2019-04-23 11:36:48
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අත්දැකීම් ඇති මනෝචිකිත්සකවරුන් සිව්දෙනෙකු පසුගිය අඟහරුවාදා (23) දින ‘ආතති කළමනාකරණය, මත්ද්‍රව්‍ය නිවාරණය, ප්‍රීතිමත් විවිහා ජිවිතයක් ගත කිරීම, සියදිවි නසාගැනීම වැලැක්වීම...
2019-04-23 08:36:48
යාපනය අර්ධද්වීපයේ අවතැන් වූ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව තවත් මානූෂීය ව්‍යාපෘතින් කිහිපයක් පසුගියදා දියත් කරන ලදී.මෙම සුභසාධන වැඩසටහනේදී...
2019-04-22 16:33:28
නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද බේකරි ඒකකය වාර්ෂික සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිති කොටගෙන පැවති චාම් උත්සවයකදි විවෘත කරන ලදි.ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක...
2019-04-22 16:31:28
මීට දින කිහිපයකට ප්‍රථම, මූලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා (19) දින මුන්දිමුරිප්පු ක්‍රීඩාංගණයේ දී 3 වන විශේෂ බලකාය විසින් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී.
2019-04-22 12:42:34
සාමය, සංහිඳියාව සහ සුහදත්වය ප්‍රවර්ධනය කරමින් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ තවත් සිසුන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලබාදෙන ලදී.
2019-04-22 10:42:34
වරණි ප්‍රදේශයේ සංචාරයක නිරත විදේශිකයෙකුගේ අනුග්‍රහකත්වයෙන් යාපනය, ඉඩයිකුරච්චි සුබ්‍රමනියම් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රතිසංස්කරණය කර පසුගිය බදාදා (17) දින පැවැති උත්සවයකදී විද්‍යාලයේ සිසුන් වෙත පවරාදෙන ලදී. වරණි, ඉඩයිකුරච්චි සුබ්‍රමනියම් විද්‍යාලයේ...
2019-04-22 00:08:43
කිරිදිවෙල, උඩුගම ප්‍රදේශයේ ඇතිවූ සුළි සුළං තත්ත්වයෙන් ගස් කඩාවැටී හානිවූ නිවාස කිහිපයක වහලවල් ප්‍රතිසංස්කරණය කිරීමට බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාව යටතේ සේවයේ නියුතු....