2019-04-26 20:30:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදා මූලස්ථානයේ 19 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව්. රුවන් ද සිල්වා සෙනසුරාදා (27) දින පනාඩෙ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව රාජකාරි අරඹන ලදී.
2019-04-26 19:48:45
පාස්කු ඉරිදා (21) දින කොළඹ හා අනෙකුත් ස්ථානවලට එල්ලවූ ත්‍රස්තවාදී ප්රහාරයන්ට සම්බන්ධ වූ පුද්ගලයින් හයදෙනා හඳුනාගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහය ඉල්ලා සිටියි. ඒ පිළිබඳ යම් තොරතුරක් ඇතිනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දිය හැකිය.
2019-04-26 15:24:16
පසුගිය බ්‍රහස්පතින්දා (25) දින ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සිය 131 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලැබිනි. මෙම උත්සවයට අමතරව එදිනම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ 18 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල්....
2019-04-26 14:24:16
අභ්‍යන්තර විගණන අධ්යක්ෂ මණ්ඩලයේ 6 වන අධ්යක්ෂවරයා ලෙස කර්නල් එම්. සී. ද සොයිසා පසුගිය සිකුරාදා (26) දින ආගමික වතාවත් වලින් අනතුරුව නව කාර්යාලයේදී සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි ඇරඹීය.
2019-04-26 13:24:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ බ්‍රහස්පතින්දා (25) දින උදෑසන කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරි අරඹයි.
2019-04-25 21:29:21
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් මහජන ආරක්ෂක ආඥාපනතේ III වන කොටසේ 12 වන වගන්තිය යටතේ යම්කිසි ප්‍රදේශයක මහජන ආරක්ෂාවට තර්ජනයක් වී ඇති අවස්ථාවක මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2019.04.22 වන දින ප්‍රකාශයට පත්කරන ලද ....
2019-04-25 18:08:45
විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන බදාදා (24) දින කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදි.
2019-04-25 17:08:45
නවතමයෙන් පත් වූ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරී වඩුගේ සිය රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය බදාදා (24) දින සිය ආරම්භක සංචාරය ලෙස 12 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහි අණදෙන නිලධාරීන් සමග සුහද කතාබහක නිරත විය.
2019-04-25 16:08:45
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන වසර 36 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව එතුමන්ගේ සේවය...
2019-04-25 13:27:03
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ ශ්‍රමදායකත්වයෙන් වව්නියාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහරස්ථානය වටා ඉදිකළ තාප්පය විවෘත කිරිම මෙන්ම බුදුන්වහන්සේගේ පිළිමය සහ ඝණදෙවියන්ගේ පිළිමය එළිදැක්වීම සිකුරාදා (19) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති...