2019-05-06 14:22:03
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය සිකුරාදා (03) දින ආරක්ෂක අමාත්‍යංශයේ දී නව ආරක්ෂක ලේකම් ජෙනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රමික) හමුවී සිය සහයෝගය ලබාදෙන බවට ප්‍රකාශ කළහ.මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ නව ආරක්ෂක ලේකම්තුමන් ආරක්ෂාව...
2019-05-06 13:25:49
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලඇණියේ බ්‍රිගේඩියර් එස්.එස්. වඩුගේ ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය අඟහරුවාදා (07) දින යාපනය, මිරුසුවිල් හි පිහිටි සේනාංක මුලස්ථානයේ දී රාජකාරි අරඹන ලදී.
2019-05-06 13:25:48
බලඇණි ආධාරක අවි පාඨමාලාව (BSW) සහ යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලාව (ATGM) සාර්ථකව හැදෑරුවන්ගේ විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (04) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
2019-05-05 18:06:43
වවුනියා, ඉච්චන්කුලම් පිහිටි 611 වන බලසේනාවේ 6 වන බලසේනාධිපති ලෙස විජයභාහු පාබල රෙජිමේන්තුවේ කර්නල් කේ.ඒ.ඩබ්.එන්.එච්. බණ්ඩාරනායක පසුගිය සඳුදා (6) දින එම බලසේනා මුලස්ථානයේ ආගමික වතාවත් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදි.
2019-05-05 18:06:41
කොළඹ යුද්ධ හමුදා රෝහල නවතමයෙන් ඉදිකර සෙනසුරාදා (04) දිනට වසර 05 සපිරීම නිමිත්තෙන් ආශීර්වාද එක්කිරීමේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය විෂයෙහිලා සාංගික දානමය පූණ්‍යකර්මයක් සිදුකරන ලදි.කොළඹ යුද්ධ හමුදා රෝහල නවතමයෙන් ඉදිකර සෙනසුරාදා ...
2019-05-04 21:25:28
පාස්කූ ඉරිදා (21) දින මරාගෙන මැරෙන ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවූ මඩකලපුව සිවෝන් දේවස්ථානයේ පසුගිය සිකුරාදා (03) දින උදෑසන සංචාරයක නිරතවූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති ආරක්ෂක සම්බන්ධිකරණ සාකච්ඡාවක් සඳහා ද සහභාගි විය.
2019-05-04 21:11:22
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය සහ 11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වැටලීම් සහ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පසුගිය පැය 24 ක කාලය තුල සැක සහිත Hyundai මෝටර් රථයක්, කඩු 5 ක්, තුවක්කු, ව්‍යාජ ජාතික හැඳුනුම්පත්, ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පත්, මන්න, පිහි 11 ක්,...
2019-05-04 20:47:48
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස ජයන්තිපුර, පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට පසුගිය අඟහරුවාදා (2) දින මුල්ගල් තබන ලදි.
2019-05-03 22:38:39
යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව බ්‍රහස්පතින්දා (2) දින සවස දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබු අතර, එහිදි යුද්ධ හමුදා භටපිරිස් විසින් අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය, සහ වෙනත් යුද උපකරණ...
2019-05-03 12:38:44
කිළිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් ඒ. ශාන්ත හේවාවිතාරණ පසුගිය බඳාදා (1) දින රාජකාරි අරඹන ලදි. සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.