2019-05-15 15:20:56
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාය යටතේ මහනුවර ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ජාතික රණවිරු දිනයට සමගාමීව පසුගිය අඟහරුවාදා (14) දින මහනුවර, මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2019-05-15 11:04:39
ආරක්ෂක අංශ අදින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇදගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ එහි රැදී සිටින වීඩීයෝ දර්ශන කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධානය යොමුකර ඇත.
2019-05-14 14:36:59
ඇතැම් ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තාවීමත් සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්රචණ්ඩත්වය වැලැක්වීම සඳහා සන්නද්ධ හමුදාවන් අවම හෝ උපරිම...
2019-05-14 13:29:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘සිරස රූපවාහිනිය’ වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් පසුගිය සඳුදා (13) දින විකාශයට පත්කරනු ලැබිනි.
2019-05-14 12:40:53
දමිළ ජාතික සංවිධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු චාල්ස් නිරමනාදන් පසුගිය සඳුදා (13) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති...
2019-05-13 18:21:05
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් කණ්ඩායමක් වවුනියාව පරිපාලන කොට්ඨාසයේ ඉතා දුෂ්කර නාවක්කුලම් ගම්මානයේ පානීය ජල පහසුකම් සඳහා නල ළිඳක් ඉදිකරදෙන ලදී.දුෂ්කර ග්‍රාමීය ගම්මානයක් වන නාවක්කුලම් ගම්මානයේ ජීවත්වන පවුල් 100 කට අධික ප්‍රමාණයක් පානීය ජල හිඟතාවය හේතුවෙන්...
2019-05-13 17:28:37
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකුගේ අනුග්‍රාහය ඇතිව කිලිනොච්චි, පොලියන්පොක්කනේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නගේන්ද්‍ර විද්‍යාලයේ සහ පුන්නනිවරයි ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ තම්ඹිරාසා ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙත නව සනීපාරක්ෂක සංකීර්ණ දෙකක් ඉදිකරදෙන ලදී.
2019-05-13 16:54:02
යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා පසුගියදා ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරි අරඹන ලදී. මීට ප්‍රථම, යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි වසර 30 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනිමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2019-05-13 15:52:53
රටේ උද්ගතව තිබු තත්ත්වය දෙවන වටයේ ප්‍රහාරයක් ඇති නොවන පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් මෙම ප්රහාරයන් හට අයිඑස් සංවිධානය සම්බන්ධකම් තිබෙන බව විමර්ශණ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවත් රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය. සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වේ.
2019-05-13 13:05:26
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි ගේ මෙහෙයවීම මත ජ්‍යෙෂ්ඨ මුස්ලිම් හමුදා නිලධාරීන් කණ්ඩායමක් වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳව මවුලවිවරුන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ මස්ජිඩ් පදනමේ සාමාජිකයින් ඇතුළු මුස්ලිම් ප්‍රජාව...