2019-05-30 13:55:35
මෑතකදී මේජර් ජෙනරාල් නිළයට උසස් කරන ලද මේජර් ජෙනරාල් ඩබ්.ඒ.කේ.බී උදළුපොල සෙනසුරාඳා (25) දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-05-29 16:08:31
පසුගිය අඟහරුවාදා (28) දින නකල්ස් කඳුවැටිය තුල හුන්නස්ගිරිය වන රක්ෂිත කාර්යාලය ඉදිරිපිටදී පෙරවරු 11.00 ට පමණ ඇති වූ ලැවුගින්නක් කුණ්ඩසාලේ, පල්ලෙකැලේ 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් මැඩපවත්වනු ලැබිනි.
2019-05-28 18:01:48
මොණරාගල, කුඹුක්ඔය 121 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ගැමුණු හේවා බලඇණියේ එක් නිලධාරියෙක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මැදගම, කහටියන්වල කඳුකර ප්‍රදේශයක ජනාකීර්ණ ප්‍රදේශයකට සමීපව සීග්‍රයෙන් පැතිරගිය ලැවුගින්නක් පසුගිය...
2019-05-28 16:43:12
මානව සම්පත් වෘත්තිකයන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයින්ගේ ප්‍රමිතින් නඟා සිටුවීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඉකුත් සදුදා...
2019-05-28 16:40:12
11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත TATP පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 11 වන සේනාංකයේ දේශණ ශාලාවේදී යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරින්ට පවත්වනු ලැබිනි. 11 වන සේනාංකය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව....
2019-05-27 16:43:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය තුල ප්‍රධාන දොරටුව, නාම පුවරුව, ආරක්ෂක කුටිය සහ කඳවුරු සම්මාන මුර ප්‍රධාන පිඨිකාව මෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද රණවිරු ස්මාරකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ....
2019-05-27 12:43:12
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර, සෙනසුරාදා (25) දින 111 වන බලසේනාවේ සහ 112 වන බලසේනාවේ සංචාරයක නිරතවු අතර එහිදි එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෑතකදී සිදුවු කලබලකාරි තත්ත්වය හමුවේ අතිශය වැදගත් කාර්යය භාර්යයක් ඉටුකළ ඔවුන්ගේ සේවය අගය කිරිමේ අරමුණින් 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදි ඔවුන් අමතනු ලැබිණි.
2019-05-26 22:07:30
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ධානපති නිර්මලන් සෙල්වදුරේ මහතා සමඟ සම්බන්ධතාවයෙන් යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 12 දෙනෙකු වෙත පාපැදි පරිත්‍යාග කරන ලදී.
2019-05-24 18:31:55
පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා මෙන්ම මුස්ලිම් අන්තවාදයේ නැගිසිටිම පිළිබඳ, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංක මූලස්ථානය විසින් මහජනතාවට පාසල්, සමාගම්...
2019-05-24 18:30:27
ස්විට්ස්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) ඩමියානෝ සගුයාතමට්ටි මහත්මිය (Mr Damiano Sguaitamatti) පසුගිය බ්‍රහස්පතින්දා (23) දින විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක...