2019-06-03 16:40:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ සිය 29 වන සංවත්රය පසුගිය බ්‍රහස්පතින්දා (30) දින හමුදා සම්ප්‍රදායානුකූලව විවිධ වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-06-03 16:32:55
10 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමඟාමීව 52 සේනාංකය යටතේ ඇති 523 බලසේනා මුලස්ථානය විසින් යාපනය අර්ධද්විපයේ පිහිටි කයිතඩි අඳ ගොළු බිහිරි විද්‍යාලයේ ළමුන් වෙත විශේෂ සමාජ සත්කාරයක් වශයෙන් ඔවුන් වෙත පාසල් ලිපිද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇත.
2019-06-03 16:10:55
කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ ඉකුත් ඉරිදා (2) දින සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් පැවති සාකච්ඡාව සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිසිය එක්ව අවශ්‍ය ආරක්ෂාව සපයන ලදි.
2019-06-03 16:00:47
පසුගිය සිකුරාදා (31) දින දියතලාව දුම්රිය ස්ථානය අසල ඇතිවු ලැව්ගින්නක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පාලනය කර මැඩපවත්වා තිබිණි. මෙම ප්‍රදේශයේ දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් එම ගින්න වැඩි වශයෙන් පැතිර ගොස් ඇති බවට කරුණු අනාවරණය විය.
2019-05-30 18:39:54
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත, ක්‍රියාත්මක වන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සුභසාධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් ‘විෂන් කෙයාර් ඔප්ටිකල් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයේ සහයෝගය...
2019-05-30 18:25:44
පසුගිය සෙනසුරාදා (25) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොට්ටාවේ පිහිටි ‘ගාන්ධි පදනම’ අනුග්‍රහය සහිතව කුන්ගල්කල්කුලම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 172 ක් සඳහා වියලි සළාක සහ පාසල් සිසුන් 34 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ ව්‍යාපෘතියක්...
2019-05-30 18:17:45
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිවිල් කටයුතු සහ හමුදාමය තොරතුරු ක්‍රියාන්විත සඳහා දක්වන සහය පිළිබඳ දින දෙකක දීර්ඝ වැඩමුළුවක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත....
2019-05-30 18:16:45
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධීපතිවරුන්ගේ ඉල්ලීමකට අනුව මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධීපතිවරුන් හට වර්තමාන ආරක්ෂක පියවරයන් සහ ඒවායේ වර්ධනයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විනි. පසුගිය බ්‍රහස්පතින්දා (30) දින මහනුවර 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ශ්‍රවනාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විනි.
2019-05-30 18:15:11
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් අනුව, යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගියදා පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී “පූර්ව ළමාවිය සංවර්ධන සහ පෙර පාසැල් ඉගැන්වීම්” පිළිබඳ සය මාසික පාඨමාලාවක් හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකාවන් 20 දෙනෙකු වෙනුවෙන්...
2019-05-30 13:57:35
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුමගේ මෙහෙයවීමෙන් අඩු ආදායම්ලාභී පවුල් 45 ක ප්‍රතිලාභීන් සඳහා වියලි සළාක පාර්සල් බෙදාදෙනු ලැබීය. 65 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්...