2019-06-06 12:54:29
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ‘ගෞතම දරුවෝ ආර්යා පදනමේ’ අනුග්‍රහය ඇතිව වැලිකන්ද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවූල්වල ගර්භණි කාන්තාවන් 115 දෙනෙකු වෙත....
2019-06-05 12:37:56
කලාපීය සන්නද්ධ හා ආරක්ෂක හමුදා නියෝජිත බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ජැක්ස් ලේමේ (Brigadier (Retired) Jacques Lemay) සහ ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ සන්නද්ධ හා ආරක්ෂක හමුදා නිලධාරී....
2019-06-05 07:35:03
‘රාජ්‍ය සේවාව ගමට’ යන ව්‍යපෘතියට සමගාමීව මාතෘභූමීයේ ආරක්ෂාව සඳහා ආධුනික සොල්දාදුවන් බඳවාගැනීම වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඉකුත් සෙනසුරාදා (1) දින පැවත්වුණු විශේෂ වැඩසටහනක් වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් අනුග්‍රහය දැක්වූ අතර එම බඳවාගැනීම් වෙනුවෙන්....
2019-06-05 06:35:03
මහජනතාවට ආරක්ෂක විධිවිධාන කෙරෙහි ඇති විශ්වාසය යළි ඇති කරමින් හා තම විවේකය සතුටින් ගත කිරිමේ අවශ්‍යතාවය ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා නාට්‍ය හා රංගකලා අධ්යක්ෂ මණ්ඩලයේ යුද්ධ හමුදා සංගීත කණ්ඩායම අඟහරුවාදා....
2019-06-04 22:31:55
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් ගරු ඩේවිඩ් මැකිනෝන් (H.E David Mckinnon) පසුගිය අඟහරුවාදා (4) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය. මෙම සුහද හමුව අතරතුරදී, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්....
2019-06-04 20:28:58
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම බලසේනා මූලස්ථානයන්හී කර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් පසුගිය සඳුදා (3) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි පැවති උත්සවයකදී පරිඝණක 10 ක් බෙදා දෙන ලදි. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත....
2019-06-03 17:20:58
රාමසාන් මාසය තුළ මුස්ලිම් ප්‍රජාව සමග එක්වෙමින් ඔවුන්ගේ 'ඉෆ්තාර්' චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීම වෙනුවෙන් රට පුරා විසිර සිටින හමුදා සාමාජිකයින්ගේ සක්‍රිය දායකත්වය ලබාදී ඇති අතර, ඒතුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මුස්ලිම් ප්‍රජාව සමග ඇති සහයෝගිතාවය තවදුරටත්....
2019-06-03 17:17:01
වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආරාධනය මත එම විහාරස්ථානයට නව චෛත්‍යයක් ඉදිකිරීම වෙනුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින එම පරිශ්‍රයේ පැවති විශේෂ උත්සව අවස්ථාවකට ප්‍රධාන ආරාධිතයා වශයෙන්...
2019-06-03 17:10:15
කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ 65 වන සේනාංකය යටතේ ඇති 651 බලසේනාව යටතේ පාලනය වන 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින්...
2019-06-03 16:50:15
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංක මූලස්ථානයේ 11 වන සංවත්සරය පසුගිය බ්‍රහස්පතින්දා (30) දින ආගමික වතාවත් මධ්‍යයේ අභිමානවත් අයුරින් සමරනු ලැබීය.