2019-06-07 18:46:35
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන ‘තුරුළිය වෙනුවෙන් අපි’ ව්‍යපෘතියට රුකුලක් වෙමින් අයිසීසී සහ නිවාසී ඩිවලොපර්ස් පුද්ගලික සමාගම (Nivasi Developers Private Limited) එක්ව පැළ 600 ක ප්‍රමාණයක් සදුදා (3) දින හෝමාගම පිහිටි එම...
2019-06-07 15:00:00
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ. එස්. හේවාවිතාරණ ගේ මගපෙන්වීම මත 'මී මැසි' පාලනය පිළිබඳ වැඩමුළුවක් පසුගිය බ්‍රහස්පතින්දා (5) දින උදෑසන මාන්කුලම්, පුඩියකොලොනායි ප්‍රදේශයේ පිහිටි 3 වන ගජබා රෙජිමේන්තුවේ පැවැත්විණී. එම අවස්ථාව සඳහා නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් එක්විය.
2019-06-07 14:44:00
ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක 05 හැදෑරීම සඳහා මෙරටට පැමිණි විදේශීය හමුදාවන්හි ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් ඉකුත් සිකුරාදා (7) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සිය පවුල්වල සාමාජිකයින් සමඟ පැමිණ සිටියහ.
2019-06-07 14:09:00
තුනුක්කායි ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව ‘එකට සිටිමු’ ව්‍යාපෘතියට සමගාමීව පසුගිය ඉරිදා (08) දින මූලතිව් හිදී පැවැති උත්සවයකට ජනාධිපති ජංගම සේවාව සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියස තොරණක් (ප්‍රදර්ශන පුවරුවක්) ඉදිකරන ලදී.
2019-06-07 14:08:00
‘අමිතිපුරම්’ ප්‍රාථමික විද්‍යාලයේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 652 වන බලසේනා යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිවිල් වැසියන් සමඟ එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (06) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.
2019-06-07 14:07:00
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 574 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්ෂණය යටතේ 3 වන ගජබා රෙජිමේන්තුව විසින් පසුගිය සිකුරාදා (07) දින ඕලුමඩු ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ රසාස්වාදය වෙනුවෙන් ‘විශ්වාසම්’ නැමති දමිළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ලදී.
2019-06-07 14:00:00
කන්කසන්තූරේ තිස්ස මහා විහාරයේ නව චෛත්‍යය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ ආගමික උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (06) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2019-06-07 13:44:00
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 10 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය බදාදා (5) දින එම මූලස්ථානයේදී සමරනු ලැබීය. මෙම සංවත්සරයට සමගාමීව ජූනි මස (1) දින සිට ආගමික වතාවත් ආරම්භ කරනු ලැබුණි. එහිදී මුලතිව් ආරක්ෂක සේනා....
2019-06-07 13:25:19
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පොලිසිය සහ වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයින් සමඟ එක්ව මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුකන, හොරොම්බුව ප්‍රදේශයේ තේක්ක රක්ෂිතයක පසුගිය බ්‍රහස්පතින්දා (06) දින සන්ධ්‍යාවේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය. යම් කිසි පාර්ශවයක් විසින් තේක්ක රක්ෂිතයට..
2019-06-06 15:47:45
ගුවන් සංක්‍රමික බලසේනාවේ සහ 53 වන සේනාංකයේ 25 වන සංවත්සරයට සමගාමීව ආගන්තුක සත්කාර සමගින් දේශප්‍රේමිත්වය, සුභසාධනය, අභිමානය පෙරටු කරගත් කිලෝ මීටර් 310 කින් සමන්විත දින 5ක වෙහෙසකර පා ගමන පසුගිය ඉරිදා (2) දින....