2019-06-19 15:14:03
පරන්තන් සහ ඒ අවට ප්‍රදේශයේ සිවිල් වැසියන් තම වෙහෙසකාරි දෛනික දිවිට මොහොතකට අමතකකරමින් යුද්ධ හමුදාව විසින් පරන්තන් නගරයේ සංවිධානය කරන ලද සංගීත සැදෑව සඳහා සහභාගි වුහ.
2019-06-19 14:35:36
කොඩ්ඩිකඩ්ඩියාරකුලම්, අක්කරායන්කුලම්, අනවිලන්දන්කුලම් සහ අම්බලපෙරුමල්කුලම් යන ප්‍රදේශයන්හි ධීවර ප්‍රජාව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම සමඟ ඉකුත් ඉරිදා (16) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කළහ.
2019-06-19 14:25:50
හම්බන්තොට පිහිටි 12 වන සේනාංකයේ භට පිරිස් විසින් ඉකුත් ඉරිදා (16) දිනට යෙදුණු පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් අන්දරගස්යාය ප්‍රාථමික විද්‍යාලය වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2019-06-19 13:10:21
ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 159 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ තෙදින සංචාරය නිමාකර අඟහරුවාදා (18) දින දිවයිනෙන් පිටත් වූ අතර ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නියෝජිත පිරිස පෙරළා දිවයිනට පැමිණියහ.
2019-06-17 22:58:38
ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටගොඩ සිරස රූපවාහිනි නාලිකාවේ ‘පැතිකඩ’ වැඩසටහන අතරතුරදී ඇමරිකානු එක්සත් ජනපද හමුදා ශ්‍රී ලංකාවේ රැඳි සිටීම සම්බන්ධයෙන් පළ කල අදහස් අද (17) දින කොළඹ ටෙලිග්රාෆ්....
2019-06-17 22:58:33
නාච්චිකුඩා ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ක්‍රියාකාරී සුහද සැසියක් 11 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් සිකුරාදා (14) දින සංවිධානය කර තිබිණි. ඒ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් ද සහභාගි වූහ.
2019-06-17 21:58:33
ජාත්‍යන්තර මාෂල් ආර්ට් ඇකඩමිය සමඟ සුසංයෝගයෙන් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සාමාජිකයින් විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන මාර්ෂල් ආර්ට් ආත්මාරක්ෂක සටන් පුහුණු වැඩසටහනක් 2019 ජූනි මස 12 වන දින සිට 15 දින දක්වා පුරා තෙදිනක කාළසීමාවක් පැවැත්විණී.
2019-06-17 17:36:38
සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ භටපිරිස් විසින් ජූනි මස (16) දිනට යෙදුණු පොසොන් පුර පසොලොස්වක පොහෝ දින පැවැත්වෙන ආගමික උත්සවයට සමගාමීව එම මූලස්ථාන පරිශ්‍රයේ අසිරිමත් පොසොන් කලාපයක් ඉදිකරන ලදී. ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පවත්වනු ලබන....
2019-06-17 15:36:38
යුද්ධ හමුදා මූලස්ථානයේ නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් වී. වීරක්කොඩි ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී අරඹනු ලැබීය. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩී. සිරිනාග සිය ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව...
2019-06-16 21:08:27
ශ්‍රී ලංකා සහ ඉන්දීය සන්නද්ධ හමුදාවන් අතර සහයෝගිතාව හා සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් ඊට නව ප්‍රවේශයක් විවර කරදෙමින් දැවැන්ත අයුරින් සංවිධානය කරන ලද...