2019-06-21 15:10:50
සිය ගණනක් යුද්ධ හමුදා සහ අනෙකුත් හමුදා සාමාජිකයින් හට සියළුම ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනු ලබන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ක්ෂේත්‍ර යුද්ධ හමුදා රෝහල මෑතකදී ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් පසුගිය අඟහරුවාදා (18) දින දානපතියෙකු විසින් මෙම රෝහලට අත්‍යවශ්‍ය අසාද්‍ය රෝගීන් සඳහා භාවිත....
2019-06-21 14:00:35
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 23 වන සංවත්සරය ජූනි මස 16 දින සිට 20 දින දක්වා වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය. වැඩසටහන් මාලාව ආරම්භ කරමින් ඉකුත් ඉරිදා (16) දින බෝධි පූජා පිංකමක් පැවැත්වූ අතර ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කිරීමේ උත්සවයක් ද පැවැත්විණි. තවද, සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාවක් ඉකුත් අඟහරුවාදා (17) දින උදෑසන වනතුරු පැවැත්විණි.
2019-06-21 13:32:35
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වයෙන් යාපනයේ මුස්ලිම්වරුන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් නියාස් මහතා සමඟ සම්බන්ධව චාවකච්චේරි, ෂාති බීච් හා නාගදීපය යන ප්‍රදේශවල පදිංචිව සිටින අඩුආදායම්ලාභී මුස්ලිම් පවුල් 100 කට වැඩි ප්‍රමාණයක් සඳහා....
2019-06-21 13:29:49
14 වන සේනාංකයේ නිලධාරී පුහුණුවීම් දිනයට සමඟාමීව ‘ත්රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය ජය ගැනීම සඳහා නූතන තර්ජන පුරෝකථනය කිරීම සහ අන්තවාදී මතවාද පරාජය කිරීම’ යන කාලෝචිත හා වැදගත් මාතෘකාව යටතේ අවබෝධයක් ලබාදෙන ලදි.
2019-06-21 13:28:49
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය සඳහා කර්නල් සම්බන්ධීකරණ කාර්යාලය, සිවිල් කටයුතු කාර්යාලය, මාධ්‍ය අංශය සහ මනෝවිද්‍යා මෙහෙයුම් අංශය සහිත නව කාර්යාල සංකීර්ණයක් ඉකුත් සඳුදා (17) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින්....
2019-06-21 13:26:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන පාබල සේනාංකයට අයත් පූනරීන්, ජයපුරම් ප්‍රදේශයේ ස්ථානගත 663 වන පාබල බලසේනාවේ 8 වන කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් සුභාෂන් ලියනගම ඉකුත් බදාදා (08) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති කෙටි උත්සවයකදී භාරගන්නා ලදී.
2019-06-21 08:03:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර වසර 35 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන අවස්ථාවේදී එතුමන්ට සමුදීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (14) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා මුලස්ථානයේදී පැවැත්විණි.
2019-06-19 19:04:44
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound Scanner Units) යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් අද (17) දින උදෑසන මහරගම ‘අපේක්ෂා’ පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන ලදි.
2019-06-19 15:31:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් අනුරාධපුරයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා භටපිරිස් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබු ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ බැට්මින්ටන් පිටිය ඉකුත් සඳුදා (17) දින විවෘත කරන ලදී.
2019-06-19 15:15:36
යුද්ධ හමුදා මූලස්ථානයේ නව මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග ඉකුත් සිකුරාදා (14) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරී කටයුතු අරඹනු ලැබීය. මීට ප්‍රථම, මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව...