2019-07-03 15:55:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 22 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ විර්ශන ඒකකය විසින් සංවිධානය කරන ලද අධ්‍යන චාරිකාවක් ඉකුත් බදාදා (3) දින නිලධාරීන් 04 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 116 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබිණි.
2019-07-03 15:53:11
66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්රියගේඩියර් එම්. ඩී. විජේසුන්දර ගේ මග පෙන්වීම මත ‘වන සංරක්ෂණය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.
2019-07-03 15:52:11
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමාගාමීව, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 572 සහ 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ ඉකුත් ජූනි මස 26 සහ 27 දිනයන්හි එම බලසේනාවන් යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුව...
2019-07-03 15:46:11
දිවයින පුරා ක්‍රියාත්මක වූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත ජූනි මස 19 දින සිට ජූලි මස 01 දින දක්වා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්....
2019-07-03 15:44:11
යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් ඉකුත් අඟහරුවාදා (02) දින සිය කාර්යාලයේ දී රාජකාරී කටයුතු ඇරඹීය. මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන...
2019-07-03 15:44:11
බණ්ඩාරවෙල නගරයට ආසන්නව පිහිටි දෝව ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (02) දින හදිසියේ ඇති වූ ගින්නක් පිළිබඳ සැළවූ වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය...
2019-07-02 09:42:32
නියඟයෙන් පීඩාවිදින ප්‍රදේශයේ සිවිල් වැසියන් පිළිබඳ අවධානයක් යොමු කළ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ...
2019-07-02 09:10:03
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ලබාදුන් මාර්ගෝපදේශනයන්ට අනුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 24 වන සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු දැවැන්ත සංගීත ප්‍රසංගයක් ඉකුත් සෙනසුරාදා...
2019-07-02 09:04:03
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පරිසර හිතකාමී ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සමඟ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින කිලිනොච්චි, තේවන්පිඩ්ඩි ප්‍රදේශයේ වෙරළ තීරය...
2019-07-02 06:04:03
ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින මත්ද්‍රව්‍ය නිවාරණ කිරීමේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ සුමිතුරෝ මෙල්මෙදුරා සහ විස්ටා උපදේශණ සේවයේ උපදේශක රසික වීරතුංග මහතා විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය සහ එහි ජාත්‍යන්තර ජාලය’ පිළිබඳ බටහිර ආරක්ෂක...