2019-07-10 17:35:31
57 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරනගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාව යටෙත් ස්ථාපිත 9 වන විජයබාහු පාබල හමුදා සාමාජිකයින් විසින් පසුගිය සෙනසුරාදා (6) දින භාරතිපුරම් දුර්ගා අම්මාන් කෝවිල සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කරන ලදි.
2019-07-09 10:39:14
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සමගාමීව මඩකලපුවේ වින්සන්ට් බාලිකා උසස් පාසලේ (Vincent Girls')....
2019-07-08 15:44:46
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය යටතේ ඇති 593 වන බලසේනාවෙහි සාමාජිකයින් විසින් කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේදී දිවයිනට ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනාවක් පසුගිය සෙනසුරාදා (29) දින පැවැත්විණි. මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා....
2019-07-08 15:30:10
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ‘මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම’ පිළිබඳ ගාල්ල 58 වන සේනාංක මූලස්ථානයෙහි පිහිටි 14 ගැමුණු හේවා බලකා බලඇණි ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශණයක් සඳහා 14 වන ස්වේච්ඡා ගැමුණු...
2019-07-08 15:25:19
බංගලාදේශ යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් මොහොමඩ් එනායට් උල්ලාහ් (Major General Mohammed Enayet Ullah ) සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු දේශණයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතරතුර පසුගිය සිකුරාදා (5) දින එතුමන් සමඟ පැමිණි තවත් බංගලාදේශ...
2019-07-06 17:33:50
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව දායාද කළ අභිමානවත් රණවිරු පුතුන්ගෙන් එක් අයෙක් වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ කර්නල් සේනාවිධායක ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් ජේ. රුවන් කුලතුංග ගේ දසක තුනක අභිමාණවත් සිය යුද්ධ හමුදා සේවා දිවියෙන්...
2019-07-06 17:30:50
ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු ෆෙඩරල් ජනරජ තානාපති කාර්යයාලයේ තානාපති අතිගරු ජෝන් රෝඩ් (His Excellency Joern Rohde), යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින සංචාරයක නිරතවූ අතර, එහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟ...
2019-07-06 17:26:45
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයට අනුව ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලින් තොර රටක් බවට පත් කිරීමේ අරමුණින් යුතුව මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කළ අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වැලැක්වීමේ දිනය ද ජූනී මස 26 දිනට යෙදී තිබු අතර මෙම අවස්ථාවන්ට...
2019-07-06 17:21:45
කුණ්ඩසාලේ පිහිටි 11 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් තිස්ස නානාක්කාර සිය ධූරයෙන් නික්ම යෑම වෙනුවෙයන් සිකුරාදා (5) දින එම සේනාංක මූලස්ථානයේදී එතුමන් වෙත කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.
2019-07-06 17:16:16
621 වන බලසේනාවේ 7 වෙනි බලසේනාධිපති ලෙස කර්නල් ඒ. පී. වික්‍රමසේකර ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. බලසේනාංක මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි එතුමන් වෙත පිවිසුම් දොරටුව අසලදී යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිය.