2019-07-18 21:21:58
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් ගරු ඩේවිඩ් හෝලී (HE David Holly) උතුරේ සිදුකළ සංචාරයක් අතරතුර ඉකුත් බදාදා (07) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හමුවිය. එතුමන්ගේ නියෝජිත පිරිසට...
2019-07-18 10:50:21
යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ මෙන්ම යාන්ත්‍රික පාබල රෙජමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ඉකුත් ජූලි මස 12 සහ 13 දිනයන්හි වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි...
2019-07-17 08:51:02
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා කරෙයිනගර් ප්‍රදේශයේ වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශයේ...
2019-07-17 08:36:52
2019 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට විෂය ධාරාව පිළිබඳ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ උපකාර ඇතිව දැනුම වැඩිදියුණු...
2019-07-16 17:36:52
සිවිල් වැසියන් ඔවුන්ට අදාළ නීතිමය ගැටළු නීති විශාරදයින්ගේ, පොලිසියේ සහ සිවිල් විශේෂඥයින්ගේ සහාය ඇතිව විසදාගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සෙනසුරාදා (13) දින...
2019-07-16 17:34:21
පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සඳුදා (15) දින ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා පැමිණි අතර එහිදී, මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
2019-07-16 17:31:59
683 වන බලසේනාවේ නව බලෙස්නාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් නලින් හෙට්ටිආරච්චි ඉකුත් සඳුදා (8) දින පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී. පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පිහිටි බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලෙස්නාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.
2019-07-16 17:31:53
හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී ඉකුත් සිකුරාදා (07) දින පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා නිලධාරීණියන් තිදෙනෙකු සහ කාන්තා සෙබළියන් 43 දෙනෙකු සහභාගි වූහ.
2019-07-16 17:31:37
‘මත්ද්‍රව්‍ය නිවාරණ’ උපදේශකයින් ලෙස යුද්ධ හමුදා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පුහුණු කිරීමේ දින 4 ක දීර්ඝ වැඩමුළුවක් පසුගිය ජූලි මස 9 සිට 12 දින දක්වා පැවැත්විණි.
2019-07-16 17:31:17
නික්මයන 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුර සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි 59 වන සේනාංක මූලස්ථානයේ දී පිරිනමනු ලැබීය.