2019-07-19 15:03:21
ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද ප්‍රථම ඩිජිටල් සටන් පුහුණු ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී විවෘත කරන ලදී.
2019-07-19 13:31:21
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු පසුගිය සිකුරාදා (12) දින පැවති සරල උත්සවයකදී රාජකාරී අරඹනු ලැබීය.
2019-07-19 13:30:21
වර්ෂ 1986 ජුනි මස 02 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙත බැඳි කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 24 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මුලික යුද පුහුණුව සාර්ථකව හදාරා දෙවන ලුතිතන්වරුන් ලෙස විසිර යාමෙන් අනතුරුව ඉතා දුර්ලභ අහඹු සිදුවීමක් ලෙස කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ බ්‍රිගේඩියර්වරුන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැනට යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්යක්ෂ තනතුරු හොබවනු ලබයි.
2019-07-19 12:02:21
පොලොන්නරුව සෝමාවතිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දක්ෂිණ දළඳා පෙරහැර පූජනීය සෝමාවතී දේවාල පරිශ්‍රයේදී දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඇසළ පුර පසලොස්වක පොහෝ දින (16) මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.
2019-07-19 11:02:21
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය පසුගිය බ්‍රහස්පතින්දා (18) දින කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංක මුලස්ථානයේ සිය මංගල සංචාරය සිදු කරන ලදි.
2019-07-18 22:09:24
මෙම වසරේ එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ‘ස්පියර්’ අභ්‍යාසයට සම්බන්ධ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ලුතිතන් කර්නල් රිචඩ් ජේම්ස් මෝල්ට්බි (Richard James Maltby) ගේ නායකත්වයෙන්...
2019-07-18 21:42:59
651,652 සහ 653 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා, 17 වන (ස්වෙච්ඡා) පාබල හමුදා සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ...
2019-07-18 21:22:59
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය ඇසළ පුර පසලොස්වක පොහෝ දින (16) නච්චිකුඩා හන්දියේදී තම්බාපු කඩල සහ ඖෂධිය වටිනාකමක් සහිත බෙලිමල් පානයක් සිවිල් වැසියන් 1500 ක් අතර බෙදාදෙන ලදී.
2019-07-18 21:22:58
යාපනය නාවත්කුලිය ‘කළණ මිතුරු’ ශ්‍රී සමිද්ධි සුමන විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ (ස්ථූපය) ධාතු තැන්පත් කිරීමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (13) දින සම්භාවනීය ආරාධිතයින් ඇතුළු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම විහාර පරිශ්‍රයේ දී අතී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
2019-07-18 21:21:59
11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නච්චිකුඩා වෙරළතීරය පිරිසිදු කිරිමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් පසුගියදා දියත් කළ අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 11 දෙනෙකු සමඟින් ප්‍රදේශවාසින් 15 දෙනෙකු...