2019-07-23 16:22:13
57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ ගේ මඟපෙන්වීම මත 572 සහ 573 වන බලසේනා බලප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික තත්ත්වයන් නඟා සිටුවීමේ අරමුණින් පසුගිය ඉරිදා (21) දින කුකුළු පැටවුන් බෙදාදීමේ වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2019-07-23 16:21:13
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අරමුදලට ප්‍රතිපාදන රැස් කිරීමේ අරමුණින් ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි මාලේවන සහ ප්‍රවීණ ගායන ශිල්පිනී කොරීන් අල්මේදා විසින් ගායනා කරන ලද 1970 දශකයේ ඉමහත් රසික ආකර්ෂණයකට ලක්වූ ජනප්‍රිය ගීත ඇතුලත් සංගීත ප්‍රසංගයක් ඉකුත් ඉරිදා (21) දින මීගමුව ‘ග්‍රෑන්ඩීසා’....
2019-07-23 10:37:20
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ මාස හතරකට අධික කාලයක් පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 138 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් අඟහරුවාදා (02) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිරයන ගියහ. විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල්....
2019-07-23 08:35:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ ව්‍යාපෘතීන්ගෙන් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී කුසලතා හඳුනාගෙන ඒවා ඇගයුමට ලක් කිරීමේ අරමුණින් පවත්වනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය 2017/2018’ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමන්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී....
2019-07-22 17:16:51
ආබාධිත දරුවන්ගේ සුභසාධනය සනිටුහන් කිරීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකරනු ලැබූ ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථානය’...
2019-07-22 15:37:13
59 වන සේනාංකය යටතේ ස්ථාපිත 592 බලසේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උ/පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් භෞතික විද්‍යා පුනරීක්ෂණ සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා (19) දින මුල්ලියාවේලි විද්‍යානන්ද ජාතික....
2019-07-22 15:32:27
වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර මංගග්යයේ ආරක්ෂක සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා (19) දින 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-07-21 08:02:16
මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපිත සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ දී සංග්‍රාමික කිමිදුන් පුහුණු පාඨමාලා අංක - 6 සාර්ථකව හැදෑරු ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුළු නිලධාරීන් 4 ක් සහ සෙසුනිලයින් 32 කින් සමන්විත...
2019-07-19 22:40:46
පසුගිය බ්‍රහස්පතින්දා (18) දින සන්ධ්‍යාවේ කුඩා දැරියක් තවත් ළමුන් දෙදෙනෙකු සමඟ (එක් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු) නුවරඑළිය දිස්ත්‍රික්කයේ අගරපතන ප්‍රදේශයේ ජල මාර්ගයක් තරණය කරමින් සිටියදී ජල පහරට හසු වී ගසාගෙන ගොස් ඇති අතර 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...
2019-07-19 15:04:21
නවතමයෙන් පත්වීම් ලැබු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ඉකුත් සිකුරාදා (18) දින යාපනයේ රැදි සිටින ඉන්දීය කවුන්සිල් ජෙනරාල් හමුවිය. මෙම සුහද හමුව අතරතුරදී, දැනට ක්‍රියාත්මක වන සිවිල් සහ හමුදාමය සහයෝගීතා ව්‍යාපෘති හා ප්රතිසන්ධාන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.