2019-07-30 13:37:01
මෑතකදි රාජකාරි භාරගනු ලැබු බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් සිකුරාදා (26) දින බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී සිය පළමු නිල සංචාරය සිදු කරනු ලැබීය. 58 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව, එම සේනාංකයේ සේනාංකාධිපති...
2019-07-29 22:13:18
දිවයිනේ අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහ විධායකයින්ගේ සහභාගිත්වයෙන් අද (26) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) වාර්ෂික ‘IGNITE – 2020’ ප්‍රධාන දේශනය සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල්....
2019-07-29 21:34:11
පෙර පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුට වැඩි පිරිසක් සහ සිවිල් වැසියන් 15 දෙනෙකු පමණ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (25) වන දින...
2019-07-29 20:34:11
මුලතිව් ‘නවෝත්පාදන’ ප්‍රදර්ශනයට සමගාමීව, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නවෝත්පාදන ප්‍රදර්ශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදි, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57, 65 හා 66 වන සේනාංක මෙන්ම...
2019-07-28 20:34:11
කෑගල්ල ප්‍රදේශයේ පිහිටි පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් ශිෂ්‍යභටයින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට යුද්ධ හමුදා ක්‍රියාපටිපාටි හා විධිවිධානවලට අනුකූල පුහුණු සැසියක් ජූලි මස 27 සහ 28 දිනයන්හි බුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ දී පැවැත්විණි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දැනට යුද්ධ හමුදා නිලධාරීන් ලෙස සේවය කරන එම පාසලේ ආදී ශිෂ්‍යයින් කණ්ඩායමක්...
2019-07-27 17:05:25
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූල්‍යමය අනුග්‍රාහය ඇතිව එම බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 574 වන බලසේනාවේ භටපිරිස්හි විසින් ඉකුත්...
2019-07-27 17:03:30
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක ගේ උපදෙස් මත ‘රජයේ ටෙන්ඩර් පටිපාටිය සහ යුද්ධ හමුදා ලංසු ලේඛනය’ පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා (26) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2019-07-27 17:03:00
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉකුත් බදාදා (24) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් අමතනු ලැබීය. මෙම අවස්ථාවට බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි...
2019-07-27 17:02:41
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ‘නවෝත්පාද ප්‍රදර්ශනය - 2019’ ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින නන්දිකඩාල් පිහිටි එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි. මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ මෙම නවෝත්පාදන ප්‍රදර්ශනය සඳහා...
2019-07-27 17:01:41
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 22 වන සංවත්සරය ඉකුත් අඟහරුවාදා (23) දිනට යෙදි තිබුණු අතර ඊට සමගාමීව සැමරුම් උත්සව මාලාවක් ජූලි මස 20 සිට 23 දක්වා දිනයන්හි පැවැත්විණි.