2019-08-02 15:28:43
එක්සත් ජනපදයේ දානපතියෙකු වන ලලනි වසන්ත මොරගොඩ මහත්මියගේ අනුග්‍රාහකත්වය මත පරිත්‍යාග කරනු ලැබූ විද්‍යා උපාංග ඇතුළු පාසල් උපකරණ තොගයක් ඉකුත් අඟහරුවාදා (30) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් මඩුකන්ද දළදා විහාරයට අනුබද්ධ ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙනහි...
2019-08-02 15:00:01
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංක බලප්‍රදේශයේ ආගමික පූජකවරුන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් අතර විශේෂ අන්තර් ක්‍රියාකාරී සුහද හමුවක් ඉකුත් අඟහරුවාදා (30) දින 662 වන පාබල බලසේනා මූලස්ථානයේ දී පැවැත්විණි. මෙම අන්තර් ක්‍රියාකාරී හමුව, දෙපාර්ශවයට අදාළ කරුණු...
2019-08-02 14:45:01
වාර්ෂික ශ්‍රී දළදා පෙරහැර උත්සවය ආරම්භ කිරීමට පෙර මහනුවර නගරය සහ තදාසන්න ප්‍රදේශය පිරිසිදු කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය ජූලි මස 28 සහ 29 දිනයන්හි දියත් කරනු ලැබූ විශේෂ වැඩසටහනක් සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-08-02 13:45:01
65 වන සේනාංකයේ භට පිරිස් සිය ප්‍රජා ව්‍යාපෘතිවලින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ඉකුත් සෙනසුරාදා (27) දින කිලිනොච්චි, සෙල්වනගර් ප්‍රදේශයේ පිහිටි ‘මහාදේව ස්වාමිහෝල්’ ළමා නිවාසයේ ළමුන් 47 දෙනෙකු වෙත දිවා ආහාරවේලක් පිරිනමන ලදී. යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ප්‍රජාව අතර සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන්...
2019-08-02 12:56:39
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 17 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින ඉංජිනේරු බලකා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී භාරගන්නා ලදී. හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවැති උත්සවයකදී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා...
2019-08-02 10:56:39
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා භාවනා පුහුණුවීම් හඳුන්වාදීමේ සංකල්පයට අනුව, එහි තවත් එක් භාවනා වැඩසටහනක් පසුගිය බදාදා (31) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2019-08-01 16:12:12
එළඹෙන මඩු මංගල්‍ය සමයේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති ආරක්ෂක පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බදාදා (31) දින මඩු දේවස්ථානයේ චාරිකාවක නිරත විය. වන්නි ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් සමඟ...
2019-07-31 22:34:02
ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය (NRASL) විසින් පවත්වන ලද ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනයේ (IPSC) ‘ජාතික වෙඩි තැබීමේ ශූරතාවලිය 2019’ පසුගිය ජූලි මස 26 දින සිට 28 දින දක්වා පානළුව යුද්ධ හමුදා පිස්තෝල වෙඩිපිටියේදී පැවැත්වු අතර එහිදි, ජ්‍යෙෂ්ඨ ඛාණ්ඩ යටතේ සමස්ථ ශූරයා ලෙස...
2019-07-31 22:33:02
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින වාකරෙයි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 150 දෙනෙකු සඳහා...
2019-07-31 22:32:10
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස යාපනය අධ්‍යාපන කවුන්සිලයේ විවිධ පාසල්වල සිසුන් 123 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමකට ඔවුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ පලාලි ගුවන් තොටුපල පරිශ්‍රය වෙත පැමිණ ගුවන් යානා ගුවන් ගතකිරීම සහ ගොඩබෑස්සවීමේ දර්ශන නැරඹීමට අවස්ථාව උදාකරදුන්හ.