2019-08-08 17:17:19
නව මාණ්ඩලික රාජකාරි අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර ඉකුත් සිකුරාදා (2) දින සිය කාර්යාලයේ පැවති සරල උත්සවයකදී රාජකාරි ඇරඹීය. බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර ආගමික වතාවත්හී නිරතවීමෙන් අනතුරුව සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ....
2019-08-08 13:58:28
හපුතලේ, පූනාගල ප්‍රදේශයේ ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින උදෑසන හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමත් විය. මෙම ගින්න පවතින නියඟය සහ වියළි කාලගුණයත් සමඟ හටගෙන ඇති අතර රාත්‍රි කාලයේ ඇතිවූ තද සුළං...
2019-08-08 13:06:20
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එම්.එම්. කිත්සිරි වසර 33 කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ ආදර්ශමත් සේවය ඇගයුමට ලක් කරමින්...
2019-08-08 13:02:32
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අගෝස්තු මස 4 සහ 5 යන දෙදින තුළ කිලිනොච්චි ප්‍රදේශයට පැමිණි ‘පාද යාත්‍රා’ වන්දනාවට සහභාගි වූ බැතිමතුන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය...
2019-08-07 17:10:06
හේනානිගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු පුහුණු පාසලේ දී ඉකුත් සෙනසුරාදා (03) දින පැවැති වර්ණවත් පෙළපාලියකදී සාර්ථකව පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 538 දෙනෙකු විසිර ගියහ. පුහුණු පාසලේ සේනාවිධායක සහ ප්‍රධාන උපදේශක මේජර් යු.එච්.ටී.එන්. පෙරේරා ගේ ආරාධනයකට...
2019-08-07 13:16:20
2019-08-07 13:06:20
2019-08-05 19:12:02
“දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට දිවයිනට පැමිණි එක්සත් ජනපද පුරවැසියන් සඳහා මීට දින කිහිපයකට පෙර නිකුත් කරන ලද එක්සත් ජනපද සංචාරක උපදේශනය විවිධ සමාජ මාධ්‍ය ජාලයන් විසින් චෝදනා කරනු ලබන පරිදි ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොව,
2019-08-05 19:06:53
රාජගිරියේ පදිංචි නදුන් රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය ඇතිව නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට සහ සිවිල් වැසියන්ට පාසල් උපකරණ, නිළඇදුම් සහ...
2019-08-05 19:04:43
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ ගේ උපදෙස් මත පුස්තකාලයක්, කරණවෑම්හලක්, රූපලාවන්‍යාගාරයක්,