2019-08-16 16:40:46
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන සේනාංකයේ සහ බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ යුද්ධ හමුදා සාමාජිකයින් 20 කට වැඩි පිරිසක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා...
2019-08-15 12:06:35
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින පුන්කුඩුතිව් හි නිවාස ව්‍යාපෘතියේ අඛණ්ඩ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා එම ප්‍රදේශයට ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2019-08-15 12:04:35
කිළිනොච්චි ප්‍රදේශයේ තල් ආශ්රිත සිදුකරනු ලබන නිෂ්පාදනයන්හි නියැලි සිටින දේශිය ව්‍යවසායකයින් 45 දෙනෙකු ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම සඳහා නව වෙළඳපල සොයා ගැනීමට සහ එමඟින් ඔවුන්ගේ....
2019-08-14 20:24:54
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පැවැත්වූ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 67 සාර්ථකව අවසන් කළ යුධ හමුදා සාමාජිකයින් හට නිල ලාංඡන පැලදවීම ඉකුත් බදාදා (3) දින උත්සවාකාරයෙන් සිදුවිය.
2019-08-14 20:12:55
හින්දු හා බෞද්ධ ආගමික පූජකවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් බදාදා (14) දින පැවති ආගමික උත්සවයකදී හින්දු විශ්වාසයන්ට අනුකූලව ආගමික චාරිත්‍රයක් ලෙස බරණැස කාෂිහි පිහිටි ගංගානම් ගංඟාවෙන් (වරනාසි ගංගාව) ලබාගත්....
2019-08-13 17:03:48
යුද්ධයෙන් තුවාල ලබා යුද හමුදා මූලික රෝහලේ ප්‍රතිකාර ලබන විරුවන් සහ සේවයේ යෙදි සිටින සියළුම යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද එක්කිරිමේ අරමුණින් කොළඹ නාරාහෙන්පිට යුද්ධ හමුදා මූලික රෝහල් පරිශ්‍රයේදී සියනමක් උදෙසා දානමය පිංකමක් ඉකුත් සදුදා (12) දින පැවැත්විනි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක...
2019-08-13 16:30:54
පුරා දශක තුනකට ආසන්න කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ ප්‍රසංශනීය මෙහෙවර ඇගයුමට ලක් කරමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 05 දෙනෙකු ඉකුත් අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඔවුන් වෙත ඇගයීම් සහතික පත් ප්රදානය කිරිම යුද්ධ හමුදාධිපති...
2019-08-13 09:16:57
ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ ප්‍රතිස්ථාපනය කරන ලද සේනාවිධායක නිළ නිවස්නය ඉකුත් සඳුදා (12) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදී. සැඟවුණු වෙඩික්කරුවන්ගේ අනන්‍යතාවය වඩාත් සංකේතවත් කරමින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කරන ලද...
2019-08-12 11:11:19
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සහයෝගීතා සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම සඳහා මුල් ගල තැබීමේ කටයුතු වන්නි ආරක්ෂ සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් ගේ සහභාගීත්වයෙන් යුතුව...
2019-08-11 18:45:46
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයක් මත සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන් හරහා නවෝත්පාදන නිෂ්පාදනයන් ප්‍රදර්ශනය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත. ඊට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ නවෝත්පාදන නිර්මාණයන් එළි දැක්වීම ඉකුත් සිකුරාදා (9) දින පොලොන්නරුවේ පිහිටි පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී සිදු කරනු ලැබිණි.