2019-08-17 22:36:54
7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.සී.පී.කේ විතානගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා....
2019-08-17 22:36:30
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පුහුණු කටයුතුවල තවත් එක් අධියරක් ලෙස කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත ඉකුත් සිකුරාදා (16) දින ‘මානව හිමිකම්’ පිළිබඳව දේශනයක් කිළිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.
2019-08-17 22:35:54
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන සමාජ සුභසාධන ව්‍යාපෘතින් යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනි නාලිකාව...
2019-08-17 14:20:55
122 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් ලංකා අමරපාල ඉකුත් අඟහරුවාදා (13) දින වීරවිල ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේ පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.
2019-08-17 14:19:55
212 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් පී.ඒ.එම්. පීරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින සුභ මෙහොතින් රාජකාරි අරඹනු ලැබීය. නවතමයෙන් පත් කරනු ලැබූ බලසේනාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමා හමුදා සම්ප්‍රදායානූකූලව භටපිරිස් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
2019-08-17 14:18:55
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල්වරුන් 31 දෙනෙකු තාවකාලික බ්‍රිගේඩියර් නිලයට උසස්කර ඇති බව සිකුරාදා (16) දින සන්ධ්‍යාවේ ...
2019-08-17 13:17:35
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 24 වන සංවත්සරයට සමඟාමීව, එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සේන වඩුගේ ගේ මඟපෙන්වීම යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින...
2019-08-17 13:16:50
6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.එම්.ඩබ්ලිව්. රූපසිංහ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මෙන්ම භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින මූලතිව් ප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2019-08-17 13:16:16
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පොලිස් නිලධාරීන් සමඟ එක්ව මන්නාරම, මඩු ප්‍රදේශයේ පිහිටි මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගිවූ බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කළ අතර අගෝස්තු මස 15 වන දින පැවැති මංගල්‍යයේ අවසන් දිනයේ සියලුම ජනවර්ගයන්හි බැතිමතුන් 340,000 ක් පමණ සහභාගි වූහ.
2019-08-16 17:21:53
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ දැනට ක්‍රියාත්මක වන හමුදා සහ පොදු ජනතාව අතර ඇති සහයෝගීතා ව්‍යාපෘතිය යටතේ අඩුආදායම්ලාභි පවුල් වල ජිවන තත්ත්වය නංවාලීම සහ උපකාර කිරිම...