2019-08-27 13:20:04
යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සුහදත්වය ඇතිකරලීමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස් හේවාවිතාරණ ගේ උපදෙස් මත 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් අඟහරුවාදා (20) දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රීඩාංගණය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
2019-08-26 20:50:48
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ වසර 40 කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් කරන ලද අගනා සේවය ගෞරවයට පාත්‍ර කරමින් එතුමන් පදිංචි මල්වාන සහ දොම්පේ අතර ප්‍රධාන මාර්ගය සෙනසුරාදා (24) දින සන්ධ්‍යාවේ ‘ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත’ ලෙස නම් කරන ලදී.
2019-08-26 14:07:55
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකය මූලස්ථානයේ මූලිකත්වයෙන් අනුරාධපුරය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන් 300 කට අධික පිරිසකට ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින නොමිලේ ඇස් කණ්නාඩි...
2019-08-26 13:03:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්වී එන්ඩියූ පීඑස්සී සිකුරාදා (23) දින සිට බලපැවැත්වෙන පරිදී පත් කර ඇති බව හමුදා ලේකම් කාර්යාලය නිවේදනය කරයි. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළ...
2019-08-26 11:06:07
‘රට වෙනුවෙන් එකට සිටිමු - 2019’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ඉකුත් සිකුරාදා (23) දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. කුණු කසළ හා අනෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වූ යාපනය, ගුරුනගර් වෙරළබඩ ප්‍රදේශය මෙලෙස...
2019-08-26 10:06:07
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්ෂතාවයන් හා නවෝත්පාදන හැකියාවන් ඔප්නංවමින් ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය 11 සහ 12 වන සේනාංකයන්හි භටපිරිස් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන...
2019-08-26 09:03:19
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651, 652 සහ 653 වන බලසේනාවන්හි භටපිරිස් අගෝස්තු මස 11 සිට 13 දක්වා දිනයන්හි එම බලප්‍රදේශයන්හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදී.
2019-08-26 08:03:19
බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹල්වෙල ප්‍රදේශයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඉකුත් සිකුරාදා (23) දින හදිසියේ ඇතිවු ලැව් ගින්න පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් සමන්විත...
2019-08-23 20:01:56
හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීමට සමගාමීව, ඉකුත් සිකුරාදා (23) දින සිය රෙජිමේන්තුව වන මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු...
2019-08-23 15:01:56
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත 12 වන සේනාංකයේ භටපිරිස්හී සම්බන්ධිකරණයෙන් ඉකුත් අඟහරුවාදා (20) දින තිස්සමහාරම, වීරවිල පෙර පාසලේ ළමුන්ගේ දෙමාපියන් වෙත වියළි සලාක පාර්සල්...