2019-03-21 13:00:23
කලාඹය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 6 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සෙනාරත්න පසුගිය බ්‍රස්පතින්දා (21) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කරන ලදී.
2019-03-21 12:00:23
කිලිනොච්ච් ප්‍රදේශයේ රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා කිලිනොච්චි රෝහලේ සහයෝගය ඇතිව නිලධාරීන් 8 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 79 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව පසුගිය සඳුදා (18) දින රුධිරය පරිත්‍යාග කළහ. මෙම ලේ දන්දීමේ වැඩසටහන...
2019-03-21 11:00:23
බුස්ස ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න පසුගිය සඳුදා (18) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළහ. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා රාජකාරි ආරම්භ කරන ලදී.
2019-03-21 10:00:23
අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ මහඟු පිංකම පසුගිය ඉරිදා (10) දින පැවැත්වූ අතර මෙම උතුම් අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ ආරාධනාවකට අනුව නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි විය.
2019-03-21 09:00:23
‘නීති උපදෙස් සහ උපදේශනය’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රවීණ නීතිඥවරියක් වන මේධා ද අල්විස් මහත්මියගේ සහයෝගය ඇතිව දේශන සැසියක් පසුගිය බදාදා (13) දින අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ දී පවත්වන ලදී.
2019-03-21 08:30:23
පාලිනගර් තමිල් අලගන් පෙර පාසලේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල...
2019-03-21 08:08:21
නව බලාපොරොත්තු සහ තරඟ වාර්ථාවන් රැසක් බිහිකරමින් 20 වන යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන්...
2019-03-19 15:17:10
යුද්ධ හමුදා සුළු අවි සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය සඳුදා (18) දින දියතලාවේ දී පවත්වන ලදී.
2019-03-19 15:10:39
20 වන යුද්ධ හමුදා ආධුනික මළල ක්‍රීඩා තරඟාවලිය - 2019, සුගතදාස ක්‍රීඩාංගණයේ දී යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සඳුදා (19) දින ආරම්භ කෙරිණි.
2019-03-18 16:13:16
යුද්ධ හමුදා මූලස්ථානයේ නව පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳුදා (18) දින සිය කාර්යාලයේ දී රාජකාරි අරඹන ලදී.යුද්ධ හමුදා මූලස්ථානයේ 37 වන පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර....