2019-06-11 17:21:23
දැයෙන් සමුගත් මෑත ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණය කිරීම සඳහා අරාලි තුඩුවේ ස්ථාපිත රණවිරු ස්මාරකය යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මූලිකත්වෙයන් ප්‍රතිසංස්කරණය කරන ලදී. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත...
2019-06-11 17:21:21
පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පාසල් සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (07) දින පිළිමතලාව, මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.
2019-06-11 17:19:15
නව උසස්වීම් ලැබු 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර පසුගිය අඟහරුවාදා (04) දින මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදි එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සම්මාන ආචාර පෙළපාලිය පිරිනැමීමෙන් අනතුරුව නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර 54 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැවැති ආගමික...
2019-06-11 17:05:21
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා පසුගිය ඉරිදා (09) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ එහිදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල්...
2019-06-10 23:09:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ හිටපු රෙජිමේන්තු අධිපතිවරයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් අභයරත්න, පසුගිය ඉරිදා (09) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගිය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ දේහය දැනට කොළඹ ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා (11) දින සවස 4.00 ට පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල...
2019-06-10 15:59:33
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ නාවික හා ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය මත පසුගිය සෙනසුරාදා (08) දින පොළොන්නරුව උණගල වෙහෙර රජමහා විහාරස්ථානයේදී ‘අරලිය මල් පූජාව’ (අරලිය මල් මිලියනයක් පූජා කිරීම) නමින් විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි.
2019-06-10 13:07:06
ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ගාමිණි සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් දැරණියගල බොරලන්කඩ ශ්‍රී විජයාරාම විහරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින...
2019-06-08 10:45:45
මහජනතාවට ආරක්ෂක විධිවිධාන කෙරෙහි ඇති විශ්වාසය යළි ඇති කරමින් හා තම විවේකය සතුටින් ගත කිරිමේ අවශ්‍යතාවය ලබාදීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා නාට්‍ය හා රංගකලා අධ්යක්ෂ මණ්ඩලයේ යුද්ධ හමුදා සංගීත කණ්ඩායම...
2019-06-08 09:45:45
නව උසස්වීම් ලැබු නිලධාරීන් වන මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ සහ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩි.සී.කේ කොස්තා ඉකුත් සිකුරාදා (07) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි අතර...
2019-06-08 08:11:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකය නව තාක්ෂණික ක්‍රමවේදයන් රැසක් හඳුන්වාදෙමින් සිය 22 වන සංවත්සරය පසුගිය සිකුරාදා (07) දින නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ දී මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.