2019-06-16 20:08:27
යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් දිනෙන් දින වැඩිවෙමින් පවතින මහජනතාවගේ සහයෝගය යළිත් තහවුරු කරමින් 81 වන කණ්ඩායමට අයත් වන ආදී ආනන්දීයන්...
2019-06-16 20:07:15
තුන්නාලෙයි දකුණු රජයේ දමිළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ හිඟකමින් අපහසුතාවයට පත්වී ඇති බව දැනගැනීමෙන් අනතුරුව එම පාසලේ සිසුන් 96 දෙනෙකු වෙත ඩේවිඩ් පීරිස් මෝටර් පුද්ගලික සමාගමේ අනුග්‍රහය ද ඇතිව...
2019-06-16 19:10:59
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඉකුත් සිකුරාදා (14) දින කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි නිළ සංචාරයක නිරත විය.
2019-06-16 18:59:59
කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ සංචාරයක ඉකුත් සෙනසුරාදා (15) දින නිරතවිය.
2019-06-14 18:32:19
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මෙන්ම විශේෂ බලකා සේවා වනිතා ඒකකයේ ප්‍රධානී චන්ද්‍රිකා සේනානායක මහත්මිය බදාදා (12) දින අත්තිඩිය, මිහිදු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසිම සඳහා එහි සංචාරයක...
2019-06-14 15:19:48
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහය ඇතිව කුරුණෑගල සහ තලගල ප්‍රදේශයන්හි විරෝදාර රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින්ට සහ තුවාල ලබා ආබාධිත වූ...
2019-06-14 14:19:48
යුද්ධ හමුදාවේ නිලධාරීන් ඇතුළු සියළුම සාමාජිකයින්ගේ යහපත උදෙසා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය විසින් පවත්වනු ලබන විවිධාකාර වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් ලෙස ‘පුද්ගලික සංවර්ධනය’ යන මැයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සදුඳා (13) දින වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2019-06-14 13:19:48
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය, ක්‍රීඩාශීලි බව මෙන්ම අදාළ ක්‍රීඩාවන් වෙනුවෙන් ඔවුන් දක්වන නිපුණතාවය මැනවින් පිළිඹිබු කරමින් පවත්වන ලද වාර්ෂික දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල - 2019 හී සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (11) දින කිළිනොච්චි වඩ්ඩකච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වි රවිප්‍රිය ගේ උපදෙස් මත එම ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ආරක්ෂක අංශ විසින් සපයන ලදී.
2019-06-14 12:59:26
ඉන්දු-ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දිය හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුචින්ද්‍ර කුමාර් (Major General Suchindra Kumar) ඇතුළු නියෝජිත පිරිස ඉකුත් බදාදා (12) දින මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව...
2019-06-14 10:54:48
ආරක්ෂක හමුදා සාමාජිකයින් විසින් කිලිනොච්චියේ පිහිටි 57 වන සේනාංක බලප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සහ සාමය කඩවන ආකාරයට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හි නියැළෙන පුද්ගලයන්ගෙන් මතුවිය හැකි ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම්...