2019-07-22 17:16:51
ආබාධිත දරුවන්ගේ සුභසාධනය සනිටුහන් කිරීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකරනු ලැබූ ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථානය’...
2019-07-22 15:37:13
59 වන සේනාංකය යටතේ ස්ථාපිත 592 බලසේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උ/පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් භෞතික විද්‍යා පුනරීක්ෂණ සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා (19) දින මුල්ලියාවේලි විද්‍යානන්ද ජාතික....
2019-07-22 15:32:27
වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර මංගග්යයේ ආරක්ෂක සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා (19) දින 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-07-21 08:02:16
මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපිත සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ දී සංග්‍රාමික කිමිදුන් පුහුණු පාඨමාලා අංක - 6 සාර්ථකව හැදෑරු ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බලකායේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුළු නිලධාරීන් 4 ක් සහ සෙසුනිලයින් 32 කින් සමන්විත...
2019-07-19 22:40:46
පසුගිය බ්‍රහස්පතින්දා (18) දින සන්ධ්‍යාවේ කුඩා දැරියක් තවත් ළමුන් දෙදෙනෙකු සමඟ (එක් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකු) නුවරඑළිය දිස්ත්‍රික්කයේ අගරපතන ප්‍රදේශයේ ජල මාර්ගයක් තරණය කරමින් සිටියදී ජල පහරට හසු වී ගසාගෙන ගොස් ඇති අතර 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...
2019-07-19 15:04:21
නවතමයෙන් පත්වීම් ලැබු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරීය ඉකුත් සිකුරාදා (18) දින යාපනයේ රැදි සිටින ඉන්දීය කවුන්සිල් ජෙනරාල් හමුවිය. මෙම සුහද හමුව අතරතුරදී, දැනට ක්‍රියාත්මක වන සිවිල් සහ හමුදාමය සහයෝගීතා ව්‍යාපෘති හා ප්රතිසන්ධාන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
2019-07-19 15:03:21
ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද ප්‍රථම ඩිජිටල් සටන් පුහුණු ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී විවෘත කරන ලදී.
2019-07-19 13:31:21
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු පසුගිය සිකුරාදා (12) දින පැවති සරල උත්සවයකදී රාජකාරී අරඹනු ලැබීය.
2019-07-19 13:30:21
වර්ෂ 1986 ජුනි මස 02 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙත බැඳි කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 24 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මුලික යුද පුහුණුව සාර්ථකව හදාරා දෙවන ලුතිතන්වරුන් ලෙස විසිර යාමෙන් අනතුරුව ඉතා දුර්ලභ අහඹු සිදුවීමක් ලෙස කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ බ්‍රිගේඩියර්වරුන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැනට යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්යක්ෂ තනතුරු හොබවනු ලබයි.
2019-07-19 12:02:21
පොලොන්නරුව සෝමාවතිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දක්ෂිණ දළඳා පෙරහැර පූජනීය සෝමාවතී දේවාල පරිශ්‍රයේදී දහස් ගණන් බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඇසළ පුර පසලොස්වක පොහෝ දින (16) මහත් උත්සවාකාරයෙන් පැවැත්විණි.