2019-07-31 22:32:02
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (27) දින 22 වන සේනාංක මුලස්ථානය වටා ඇති ත්‍රිකුණාමලය වෙරළ තීරයේ කොරල්පර සංවර්ධන ව්‍යාපෘතියක් සංවිධානය කිරිමට සහය විය.
2019-07-31 22:31:02
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මුලිකත්වයෙන් පුජ්‍ය දියසෙන්පුර විමල හිමිපාණන් විසින් මෙහෙයවනු ලබන භාවනා වැඩසටහනක් පසුගියදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.
2019-07-31 15:29:48
19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකු ප්‍රදේශයේ සිවිල් වැසියන් 25 දෙනෙකු සමඟ එක්ව ඉකුත් සඳුදා (29) දින මල්ලාවි ප්‍රදේශයේ පිහිටි ගනේෂපුරම් ප්‍රජා මධ්‍යස්ථානය සහ ඒ අවට පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විය.
2019-07-31 15:28:48
යුද්ධ හමුදා මානව හිමිකම් හා මානුෂීයවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය පිළිබඳ උසස් සංස්කරණ පාඨමාලා අංක 22 සහ ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීයවාදී නීතිය පිළිබඳ මූලික උපදේශක පාඨමාලා අංක 26...
2019-07-31 12:05:02
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්ෂතාවයන් හා නවෝත්පාදන හැකියාවන් ඔප්නංවමින් ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූන ‘වන්නි නවොත්පාදන ප්‍රදර්ශනය - 2019’ ජූලි මස 26 සහ 27 දෙදින පුරා පදවිය - පරාක්රමපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
2019-07-31 12:00:02
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් ජූලි මස 29 සහ 30 දිනයන්හි 61 සහ 54 වන සේනාංකයන්හි නිල සංචාරය නිරතවිය.
2019-07-31 09:35:07
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින් ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසහන සඳහා මහජනතාවගේ සහයෝගය දිනෙන් දින වැඩිවෙමින් පවතින අතර, විල්පත්තුව රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශයේ පැළ රෝපණය කර පරිසරයේ තිරසාරත්වය...
2019-07-31 09:28:40
විදුලි කාන්දුවීමක් හේතුවෙන් හොරණ ප්ලාස්ටික් නිෂ්පාදන සමාගමක හදිසියේ ඇති වූ ගින්නක් පිළිබඳ සැලවූ වහාම 582 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. යුද්ධ හමුදා සාමාජිකයින් ගිනිනිවන භටයින් සමඟ...
2019-07-31 09:21:19
කැපිටල් මහරාජා (පුද්ගලික) ආයතනය විසින් ‘සිරස FM’ ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සහ ‘සිරස’ රූපවාහිනි නාලිකාවේ 21 වන සංවත්සරයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුලකට නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගිවූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති...
2019-07-30 23:01:04
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල්වල ගර්භනී කාන්තාවන්ගේ මානුෂීය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉකුත් සෙනසුරාදා (27) දින...