2019-09-12 11:10:28
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ධූරය හොඹවන නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ නව ධූරයේ රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රථම වරට තම මව් ඒකකය...
2019-09-12 10:10:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 28 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ඒ.ඒ කොඩිප්පිලි බ්‍රහස්පතින්දා (12) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි. නව විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් කොඩිප්පිලි, සිය කාර්යාලයේ දී ආගමික....
2019-09-12 10:09:28
වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි පන්සල් භූමියේ නවතමයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයනන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උතුම් පිංකම බ්‍රහස්පතින්දා (5) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදු කළේය.
2019-09-12 10:02:28
සාලියවැව කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ (CAVT) සාර්ථකව වෘත්තීය පුහුණුව ලැබූ ආධුනිකයින් ගේ විසිර යාමේ පෙළපාලිය ඉකුත් සෙනසුරාදා (7) දින පැවැත්වි. මෙම විසිර යෑමේ පෙළපාළියේදී ගජාබා රෙජිමේන්තුවට අයත් ආධුනික...
2019-09-12 09:50:28
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෛද්‍ය බලධාරින්ගේ ඉල්ලීමකට අනුව ඉකුත් සෙනසුරාදා (7) දින වාවකච්චේරි මුලික රෝහල් භූමිය පිරිසිදු කිරිමේ ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2019-09-12 09:45:28
සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘හමුදා සාහිත්‍ය ප්‍රචාරණය’ පිළිබඳ දේශණයක් ඉකුත් ඉරිදා (8) දින හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
2019-09-11 11:48:14
මාන්කුලම් ශ්‍රී නාග කෝවිලේ වාර්ෂික උත්සවය ඉකුත් බදාදා (4) දින පැවති අතර එහිදි යුද්ධ හමුදාවේ ජල සැපයුම කෝවිලේ පූජකවරුන්ගේ සහ බැතිමතුන්ගේ ප්‍රශංසාවට ලක්විය. මේජර් ජෙනරාල් බී.පී. ද සිල්වා ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා...
2019-09-11 11:32:06
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිකල්පණය නව්‍යතාවයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘තල් අරනේ කෞශල්‍යය -2019’ නවෝත්පාදන ප්‍රදර්ශනය අඛණ්ඩව සිව්වන වරටත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම....
2019-09-11 11:17:06
අඩු ආදායම් ලාභී පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් අතිරේක බෝගවගාවක් ලෙස පොල් පැළ වගාකිරිමේ වැඩසටහනක් 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා ගේ උපදෙස් මත එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින...
2019-09-11 11:00:06
වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර ලබාගත් ජයග්‍රහණය සඳහා සක්‍රීයව දායක වූ සහ මේවනවිට රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටින පොලිස් විශේෂ කාර්යය බලකායේ යුද වීරයන්ගේ සිය 35 වන ගුණ අනුස්මරණ සමරුම් උළේල ඉකුත් ඉරිදා (1) දින උත්සවාකාරයෙන් පැවැත්වුහ.