2019-09-17 21:15:37
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් සඳුදා (09) දින දෙකටන, හැලුම්මහර, බවුන්සෙත් සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
2019-09-17 21:10:37
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ 37 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් තිලක් හන්ගිලිපොල ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින එම පාබල පුහුණු මධ්‍යස්ථාන සේනාවිධායක කාර්යාලයේදී පැවති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.
2019-09-17 21:00:37
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ඉකුත් සඳුදා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති කෙටි උත්සවයකදී සිය ධූරයේ...
2019-09-17 19:20:08
බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ 6 වන සේනාවිධායක ලෙස රාජකාරී භාරගැනීමට පැමිණි බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ඉකුත් සඳුදා (16) දින නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයක දී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-09-17 18:50:03
මුලතිව් නන්දිකඩාල් පිහිටි මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 11 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එච්.ජේ සෙනෙවිරත්න ඉකුත් සදුදා (16) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි. ඉන් අනතුරුව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයට...
2019-09-17 12:29:36
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වික්ටෝරියා ජලාශය අවට තෙත්බිම් හී සුරක්ෂිතතාවය ආරක්ෂා කර ගැනීම සඳහා සැප්තැම්බර් මස 10 සහ 11 යන....
2019-09-17 11:29:36
මෑතකදී දඹුල්ල ප්‍රදේශයේ පැවති බුද්ධාගම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) අතර අතුරුමුහුණත් සමුළුවේදී ‘සන්නද්ධ ගැටුම්වලදී දුක් වේදනා අවම කිරීම’ ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරියෙකු විසින්....
2019-09-16 16:46:19
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වඩ්ඩාකච්චි ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ සහ කිලිනොච්චි මුරුගානන්ද ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ නව පාසල් ගොඩනැගිලි දෙකක් ඉදිකර ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා පවරා දෙන ලදී.
2019-09-16 16:45:19
බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල නව පිරිස් පරිපාලන අධ්යක්ෂ ලෙස ඉකුත් සිකුරාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
2019-09-16 16:44:14
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු අක්ෂි සායනය සහ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය නෙලුම්පියස ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා..