2019-09-09 15:40:09
ශ්‍රී නාරද විද්‍යාලයේ සහ පුතුර් හි පිහිටි මඩියේ පන්ඤාසීහ විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ලැප්ටොප් පරිගණක 6 ක් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින යාපනයේ පිහිටි එම පාසල්හි පැවැති කෙටි උත්සවයන් හිදී බෙදාදෙනු ලැබීය. කොළඹ 07 හී පිහිටි ශ්‍රී නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ ‘දහම් දීප’ පදනමේ අනුග්‍රහය ඇතිව...
2019-09-09 14:17:58
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් මහනුවර වැසියන් විශ්මයට පත් කරමින් යුද හා ගුවන් හමුදා සෙබළුන් මෙන්ම නේපාල සහ බංගලාදේශ හමුදා සෙබළුන් කණ්ඩායමකගේ...
2019-09-09 14:02:57
වන්නි කලාපයේ දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මූලිකත්වයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් වැලිඔය අධ්‍යාපන කලාපයේ මුලතිව් පරනගම වැව විද්‍යාලයේ පරිගණක තාක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා සිය සහයෝගය ලබාදෙයි.
2019-09-09 13:55:57
යුදබිමේ මෙහෙයුම්වලදී දැක්වූ දක්ෂතාවය මත අනෙකුත් රෙජිමේන්තු අතරින් හොඳම රෙජිමේන්තුව ලෙස පිළිගැනීමට ලක්වූ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරය භාරගැනීම සඳහා අද (07) දින උදෑසන නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්...
2019-09-08 07:43:34
‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා උළෙල - 2019’ හී සංස්කෘතික අංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගනිමින් රුසියාවේ දී යුද්ධ හමුදා ධජය ඉහළට එසවූ යුද්ධ හමුදා නර්තන ශිල්පීන් තිදෙනා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්රල් එස්.කේ.ඩි. රාජප්රිය, කෝප්රල් රංග කුමාර සහ කෝප්රල් බී.ජි. බෙලිගල ඉකුත් බදාදා (04) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති කාර්යාලය...
2019-09-07 19:02:03
උසස්වීම් ලැබූ 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ එම සේනාංකයේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (03) දින හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-09-07 19:01:03
මෑතකදී අවසන් වූ 97 වන ජාතික මළල ක්‍රීඩා තරඟාවලියේදී ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු බිහි කළ අතර ජාතික අනුග්‍රාහකයින් කිහිපදෙනෙකු යුද්ධ හමුදා මළල ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජයග්රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යතුරුපැදි, ජංගම දුරකථන, ක්‍රීඩා සපත්තු ඇතුළු වටිනා ත්‍යාග පිරිනැමීය.
2019-09-06 21:09:48
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් වාසවිලාන් ප්‍රදේශයේ පිහිටි 515 වන බලසේනාවේ 30 වන බලසේනාධිපති ලෙස කර්නල් ඊ.කේ.ඩබ්.ජේ විජයසිරි ඉකුත් සඳුදා (2) දින රාජකාරි අරඹන ලදි.
2019-09-06 21:05:48
‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කර පැය කිහිපයකට පසුව, එම අභ්‍යාසය සඳහා සහභාගීවූ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය වරායේ අෂ්රොෆ් ජැටියේදී ත්රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබු නෞකාවක් සමඟින් එහි සිටි සාමාජිකයින්...
2019-09-06 20:08:48
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ සංකල්පයකට අනුව 1 වන සන්නද්ධ බුද්ධි බලකාය විසින් නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් ඒකක බුද්ධි පාඨමාලාවක් පවත්වනු ලැබීය.