2019-09-11 10:05:06
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 512 වන පාබල බලසේනාවේ 24 වන සංවත්සරය ඉකුත් ඉරිදා (1) දින විශේෂ වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-09-11 09:53:28
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (08) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ...
2019-09-11 08:53:57
මහනුවර නගරයට නුදුරින් මෑතකදී ඉදිකරන ලද නෙල්ලිගම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීමකට අනුව ඉකුත් සෙනසුරාදා (07) දින මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිපාණන් ඇතුළු භික්ෂුන් වහන්සේලා 100 කට අධික පිරිසක් වැඩමකරවා...
2019-09-11 07:53:33
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අරමුදල් රැස්කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ‘ගාර්ඩියන්ස් මේලා - 2019’ වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය මාවතගම දී පසුගියදා පැවැති අතර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ. රණවක ගේ ආරාධනයකට අනුව...
2019-09-11 06:53:33
පරන්තන් ප්‍රදේශයේ 2 වන සැතපුම් කණුව අසල පිහිටි නවජීවානම් දේවස්ථානයේ නව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් සඳුදා (9) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2019-09-11 05:53:33
ශ්‍රී ලංකා පොලිසියේ නුවරඑළිය පොලිස් ස්ථානයේ 153 වන සංවත්සරයට සමගාමීව ග්‍රෙගරි වැව ආශ්රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සිකුරාදා (06) දින සංවිධානය කරන ලදී.
2019-09-11 05:53:33
නයාරු ප්‍රදේශයේ පිහිටි 593 වන බලසේනාවේ 12 වන බලසේනාධිපති ලෙස ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් වසන්ත පාලම්කුඹුර ඉකුත් බදාදා (4) දින සිය ධුරයේ රාජකාරී අරම්භ කරන ලදී.
2019-09-11 04:53:33
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර ඇති සම්බන්ඳතාවය ශක්තිමත් කිරීම සඳහා සිවිල්-හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති ගණනාවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දායකත්වය ලබාදී ඇති අතර ඒ පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
2019-09-10 16:22:16
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් අද (10) දින උදෑසන රුසියානු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු...
2019-09-09 15:44:33
‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන්...