2019-10-03 13:40:00
දියතලාව ප්‍රදේශයේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා දියතලාව මහා විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් එක්ව ඉකුත් අඟහරුවාදා (01) දින විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබූ රුධිර පරිත්‍යාග වැඩසටහනකදී මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් රුධිරය පරිත්‍යාග කරන ලදී.
2019-10-03 13:37:00
යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ දේශකයින් සිවිල් උපදේශකයින් කිහිපදෙනෙකු සමඟ එක්ව ‘සියදිවිහානි කරගැනීම වැළැක්වීම හා ගැටළු නිරාකරණය කිරීම පිළිබඳ මානසික ප්‍රවර්ධන වැඩසටහනක්’ ඉකුත් බදාදා (02) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2019-10-03 13:36:00
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම ස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලැබු මාස දෙකක දිර්ඝකාලීන ඉංග්‍රීසි පාඨමාලාව සඳහා සහභාගිවුවන්ට...
2019-10-03 13:35:30
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංක මූලස්ථානයේ 9 වන සංවත්සරය වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-10-03 13:35:00
ලෝක ළමා දිනයට සමගාමීව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ ‘දෙමාපියන් සහ දරුවන් අතර පවුල් සබඳතා ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ විශේෂ දේශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (03) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2019-10-03 13:29:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපහාර පිදීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මුලස්ථානයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2019-10-03 13:12:19
යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සම්බන්ධිකරණය කරන ලද ලෝක ළමා දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය (SERRIC) සමඟ එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී (SLFI) ඉකුත් අඟහරුවාදා (1) දින පවත්වනු ලැබීය.
2019-10-03 10:50:51
තොප්පිගල, තරවිකුලම් ප්‍රදේශයේ ස්ථාපිත 232 වන බලසේනාවේ 16 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් වසන්ත ලියනවඩුගේ පසුගියදා රාජකාරී ආරම්භ කරන ලදී.
2019-10-03 10:40:51
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරීගේ මූලිකත්වයෙන් මයිලඩි ප්‍රදේශයේ පිහිටි උරනි ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන්ට ලිපිද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.
2019-10-03 10:36:51
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ, දිස්ත්‍රික් 306 ඒ-1 ජාත්‍යන්තර සිංහ සමාජය සමඟ සම්බන්ධිකරණයෙන් ලෝක ළමා දිනයට සමගාමීව මූලතිව් ප්‍රදේශයේ වේනවිල ශ්‍රී මුරුගානන්ද විද්‍යාලයේ සහ මන්තුවිල් අරසරත්නම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 253 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.