2019-10-29 18:53:48
මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම දිවි පුදා උදාර කැපකිරීම් සිදු කළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් 3878 දෙනෙකුගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් ඔවුනට උපහාරයක් වශයෙන් ආගමික වතාවත්වලට...
2019-10-29 12:51:45
ගැමුණු හේවා බලකායේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස පුහුණු අධ්යක්ෂ ජෙනරාල් මෙන්ම යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ටී.එස්. බන්සජයා ඉකුත් සෙනසුරාදා (15) දින කුරුවිට පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරී අරඹනු ලැබීය.
2019-10-29 12:10:32
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ භටපිරිස් ‘මනුසත් දෙරණ’ රූපවාහිනී වැඩසටහන සමඟ එක්ව මැදවච්චිය ප්‍රදේශයේ සිවිල් ප්‍රජාවගේ යහපත උදෙසා විවිධ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් මැදවච්චිය පහළ ගල්කන්දේගම විද්‍යාලයේදී ඉකුත් සෙනසුරාදා (26) දින දියත් කරන ලදී.
2019-10-29 11:10:32
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ මූලිකත්වයෙන් ජාතික හෑන්ඩ් බෝල් සංචිතයේ සියලුම සාමාජිකාවන්ට ඉකුත් අඟහරුවාදා (29) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘අවිවාහක ක්‍රීඩිකාව’ යන මැයෙන් දේශනයකට සවන්දීමට අවස්ථාව ලැබුණි.
2019-10-29 10:10:32
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඉකුත් ඉරිදා (27) දින සන්ධ්‍යාවේ කුඹල්වෙල - ඇල්ල ප්‍රධාන මාර්ගයට හා හපුතලේ ප්‍රදේශයේ කඩා වැටුණු ගස්, ගල් සහ පස් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය...
2019-10-28 15:40:43
කොළඹ 2 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයෙහි 2019 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ඉකුත් බදාදා (23) දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන ලෙස එම විද්‍යාලයේ...
2019-10-28 15:38:43
හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී ඉකුත් සදුදා (28) දින පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ භාවනා වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් 51 දෙනෙකු සහභාගි වූහ.
2019-10-28 15:31:43
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පැවැත්වු බුඩෝ ආත්මාරක්ෂක සටන් කලා පුහුණු වැඩසටහනේ I සහ II අදියරයන් සාර්ථකව නිම කළ එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු ‘නිල්’ පටි ලාභි නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසුනිළයින් 308 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉහළ මට්ටමේ ‘නිල්’ පටි ලාභි උපදේශකයින් ලෙස බුඩෝ ආත්මාරක්ෂක කලා පුහුණු වැඩසටහනේ III වන අදියර එම ආරක්ෂක සේනා මුලස්ථානයේදී ආරම්භ කරන ලදී.
2019-10-28 15:28:43
‘Colombo Air Symposium 2019’ ‘කුඩා ගුවන් හමුදාවක්: අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමේ ඉදිරි මාවත’ යන තේමාව යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (24) දින උදෑසන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් භෝජන සංග්‍රහ සහ සම්මන්ත්රණ ශාලාවේදී ගුවන් හමුදා මෙහෙයුම්...
2019-10-28 15:22:42
යුද්ධ හමුදා ක්‍රීඩා ඉසව්වන් අතර වඩාත් ජනප්‍රිය ක්‍රිඩාවක් වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය - 2019, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ...