2019-11-04 18:21:39
කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ ස්ථාපිත නව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු පරිශ්‍රයේ ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක් අතරතුර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ...
2019-11-04 16:43:41
අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ජේ.චින්තක ගමගේ ඉකුත් සිකුරාදා (01) දින පැවැති උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මීට ප්‍රථම මෙම ධූරය මේජර් ජෙනරාල් ඒ.අයි මාරසිංහ විසින් හොබවන ලදී.
2019-11-04 16:20:41
බලංගොඩ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බදාදා (30) දින සංවිධානය කරන ලද ජංගම රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා එම මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු එක්ව සිය රුධිරය පරිත්‍යාග කළහ.
2019-11-04 15:13:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 29 වන විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ සඳුදා (04) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී. මීට ප්‍රථම මෙම ධූරය මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි විසින් හෙබවීය.
2019-11-03 13:13:08
සාමකාමී පුරවැසියන් ලෙස සාමාන්‍ය ජීවිත ගත කරමින් සිටින පුනරුත්ථාපනය නොකළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයාබැලීමේ අදහසින් විශේෂ හමුවක් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත ඉකුත් බදාදා (30) දින...
2019-11-03 12:30:08
ශිෂ්‍ය නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ මෙන්ම අධ්‍යයන කටයුතුවල ඒකාකාරී බවින් මිඳීමේ අරමුණින් බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පාඨමාලා තුනක් හදාරණ ශිෂ්‍ය නිලධාරීන්ගේ...
2019-11-03 12:25:08
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සම්බන්ධීකරණයෙන් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 176 දෙනෙකු වෙත නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ උත්සවයක් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් ඉරිදා (03) දින සංවිධානය කරන ලදී.
2019-11-03 12:25:08
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි 22 වන පාබල සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ යුද්ධ හමුදා මූලස්ථානයේ නව පත්වීමේ රාජකාරී භාරගැනීම සඳහා ඉකුත් ඉරිදා (3) දින සිය ධූරයෙන් නික්ම යනු ලැබීය.
2019-11-03 12:20:08
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පවත්වනු ලැබූ මළල ක්‍රීඩා තරඟාවලියෙහි සමස්ථ ශූරතාවලිය එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය විසින් හිමිකරගනු ලැබූ අතර පිරිමි කඹ ඇදීමේ කුසලානය 52 වන සේනාංකය විසින් හිමිකරගනු ලැබීය.
2019-11-03 12:10:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නික්මයන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්. මුදන්නායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර සහ සුබපැතුම් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සඳුදා (28) දින පිරිනමන ලදී. මෙම අවස්ථාවට සපැමිණි නික්මයන...