2020-08-06 19:24:08
68 වන සේනාංක බලප්‍රදේශයේ මලිගතිව් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පදිංචි අඩු ආදායම්ලාභි කාන්තාවක් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත නව නිවසට මුල්ගල් තැබීමේ උත්සවය අගෝස්තු මස 1 වන දින පැවැති...
2020-08-04 21:54:50
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේ ගෙදර නව ධූරයේ රාජකාරී භාරගැනිමෙන් පසු ඉකුත් (29) දින අක්කරායන්කුලම් පිහිටි 652 වන බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදි ආඥාපතිතුමන්ගේ සංචාරය...
2020-08-03 11:20:19
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ විසින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක දරුවෙකු හට සිය දායකත්වය දක්වමින් පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී...
2020-08-03 10:00:19
දියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළු අඹතැන්න ප්‍රදේශයේ ඉකුත් බදාදා (5) දින හදිසියේ ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් දායක වූහ.
2020-08-03 09:22:19
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින කඩෙයිකාඩු පිහිටි 55 වන සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී හමුදා සම්ප්‍රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත්...
2020-08-03 08:45:19
යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු, නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය පළමු නිල සංචාරය කතරගම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි...
2020-08-03 08:30:19
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ඉකුත් සිකුරාදා (31) දින 682 වන බලසේනා මූලස්ථානයෙහී සිය ප්‍රථම නිල සංචාරය සිදු කළ අතර, එහිදි 682 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමින්ද ගලප්පත්ති විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2020-08-03 08:00:19
ජනාධිපතිතුමන්ගේ නියෝගයකට අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (1) දින දෙණියාය - ලංකාගම...
2020-08-03 07:30:19
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපරදුවට තබා සටන්වැද රණදෙරනේදී තුවාල ලැබ විවිධ ආබාධයන්ට ලක් වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘Raffle Draw - 2020’ ‘සිංහ මේලා’ ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන අප්‍රේල් මස 3 සිට 5 දින දක්වා වූ කාලසීමාව තුළ වරකාපොල පොදු ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබුණද රට තුළ කොවිඩ් - 19 වෛරසය පැතිර යාමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එය අවලංගු කිරීමට සිදුවිය.
2020-08-03 07:02:19
බණ්ඩාරවෙල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයට අයත් කිතල් ඇල්ල ප්‍රදේශයේ ඉකුත් සෙනසුරාදා (1) දින හදිසියේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් යුහුසුළුව ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භටපිරිස් එම ගින්න මැඩපැවැත්වීමට දායක වී තිබිණි.