2020-08-24 09:45:15
කොඩ්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත 522 වන බලසේනාවේ 25 වන සංවත්සරය ප්‍රජා මූලික ව්‍යාපෘති සහ හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් රැසක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය. සංවත්සරයට පෙර දින, එම බලසේනාවේ සාමාජිකයින් විසින් මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයේ ළමුන් සඳහා...
2020-08-24 09:40:15
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ උපදෙස් මත එළඹෙන මෝසම් වැසි සමයේ ඇති විය හැකි ගංවතුර ව්‍යසනයන් අවම කිරීමේ ක්‍රියාමාර්ග සහ සහන කාර්යභාරයන් පිළිබඳ හදිසි සැලසුම් සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් 57 වන සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරාල් සෙනරත් යාපා ගේ මඟපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අදාළ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් බදාදා (19) දින 571 වන පාබල සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.
2020-08-24 08:50:15
මුලතිව් ප්‍රදේශයේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මූලස්ථානයට වසර 11 ක් සපීරීම නිමිති කොටගෙන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අගෝස්තු මස 16 දින මුලතිව්, සිලාවත්ත ප්‍රදේශයේ පිහිටි ‘ලඳනි‘ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙත ප්රණිත දිවා ආහාරවේලක් සහ ඇඳුම් මෙන්ම පාසල් උපකරණ තොගයක් ද බෙදාදෙනු ලැබූහ.
2020-08-24 08:40:15
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස පසුගියදා රාජකාරී ඇරඹු මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් ඉරිදා (23) දින කඩෙයිකාඩු ප්‍රදේශයේ ස්ථාපිත 55 වන සේනාංක මුලස්ථානයේ සංචාරය නිරත විය.
2020-08-23 11:18:12
ලංකාවේ 9 වන පාර්ලිමේන්තු ආරම්භක සැසිවාරය අද (20) දින සම්ප්‍රදායානුකූලව පවත්වනු ලැබිණි. එදින සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපතිතුමා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පැවැත්වූ අතර එම අවස්ථාවට...
2020-08-23 11:10:12
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 24 වන ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (22) දින නාගදීප විහාරස්ථානය වැඳපුදා ගත් අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හමුවී උන් වහන්සේගේ ආශිර්වාදයන් ද ලබා ගත්තේය.
2020-08-23 10:18:12
බුත්තල නගරයට ආසන්නව පිහිටි මහගොඩයාය ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (18) දින හදිසියේ ඇති වූ ලැව් ගින්නක් පිළිබඳව සැල වූ වහාම කඩිනමින් ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් බුත්තල ප්‍රදේශයේ පිහිටි 121 වන බලසේනාවට අනුයුක්ත භට පිරිස් ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2020-08-21 13:27:34
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ නව අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ අද (20) දින සන්ධ්‍යාවේ පැවැති උත්සවයකදී ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සාමාජිකයින් තෝරාපත් කර ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව උපදෙස් ඔවුන් වෙත ලබාදෙනු ලැබිණි.
2020-08-21 13:27:08
දෙණියාය ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ ගැටබරු දේවාලයේ දායක සභාව විසින් කරන ලද ආරාධනයකට අනුව ඉකුත් අඟහරුවාදා (18) දින එහි සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ බෝධි...
2020-08-21 13:17:08
වර්ෂ 2020 අගෝස්තු මස 18 වන දිනට යෙදි තිබූ 51 වන සේනාංකයේ 24 වන සංවත්සරයට සමගාමීව කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබිණි.