2020-09-11 15:10:20
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ අදහසකට අනුව ඉකුත් සිකුරාදා (11) දින එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියළු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙනුවෙන් ‘රෙජිමේන්තුකරණය හා පෞරුෂ සංවර්ධනය’ පිළිබඳ වැඩමුළුවක් එම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2020-09-11 14:50:26
රාජකාරි කාල සීමාව අවසන් කරනික්ම යන ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති මේජර් ජෙනරාල් ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාපොලිස් හේවා බළකායේ නිල සංචාරයක නිරත විය.
2020-09-11 14:32:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 20 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින බොරැල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබිණි.
2020-09-11 14:00:26
එළඹෙන අපොස (සා/පෙළ) විභාගය වෙනුවෙන් පෙනී සිටින පූනරින් ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට සවියක් වීමේ අරමුණින් 66 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 661 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සැප්තැම්බර් මස 4 දින පූනරින් මධ්‍ය විද්‍යාලයේදී උපදේශන වැඩමුළුවක් පවත්වනු ලැබිණි.
2020-09-11 13:32:26
විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රසන්න චන්ද්‍රසේකර වෙත ඉකුත් සෙනසුරාදා (05) දින පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවත්තු රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවති උත්සවයක දී ගෞරවාචාර...
2020-09-11 10:42:46
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 08 දෙනා විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් අතරින්...
2020-09-10 23:26:23
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනාරත්න 532 වන බලසේනාවෙහි සිය පළමු නිල සංචාරය ඉකුත් සඳුදා (07) දින සිදුකරන ලදී.
2020-09-10 20:26:23
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අංක 07 දරණ ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පිරිසක් ඔවුන්ගේ විෂයය මාලාවේ තවත් එක් අංගයක් වශයෙන් යුද්ධ හමුදා සැපයුම් ක්ෂේත්රය හා භටකාර්ය සම්පාදනය පිළිබඳ මනා දැනුමක් සහ වඩා පුළුල් අවබෝධයක් ලබාගැනීමේ අරමුණින්...
2020-09-10 08:20:22
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 12 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක ඉකුත් අඟහරුවාදා (09) දින තුනුක්කායි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබිණි.
2020-09-10 07:52:58
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අනියුක්ත 143 වන බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (06) දින කුණාටු සහිත වැසි සහ තද සුළං හේතුවෙන් මුදුකටුව ජාතික වෘත්තීය මධ්‍යස්ථාන පරිශ්‍රයට වැටී තිබූ ගස් සහ අනෙකුත් දෑ ඉවත් කිරීමට සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.